Original topic:

Phone එකක් ගන්න එක හීනයක් වෙයිද?

(Topic created on: 06-01-2022 06:52 PM)
111 Views
nipoo
Expert Level 5
Options
Others
Phoneවලට රේගු මත අධිභාරය 100% දැන්. ඒ කියන්නේ මෙහෙට phone එකක් ගෙන්නන ගාන වගේම ගානක් රේගුවට ගෙවන්න ඕනි.

Flagship ගත්තු අයට A5x, A7x වලට යයි. ඒවා ගත්තු අය Mවලට යයි. Flagship නිකන් ලස්සනට storeවල තියේවි.

තියෙන phone එක පුළුවන් තරම් කාලයක් පරිස්සමට පාවිච්චි කරන්න.

උදාහරණ: 20,000 phone එකක්, 20,000 රේගුවට ගෙවලා, ගෙන්නන කෙනාගේ ලාබේ 50% කියලා හිතුවොත් 50,000ට ගන්න වෙන්නේ. තවත් වැඩී මං හිතන්නේ වෙන තව තව බදු එහෙමත් add වෙන්න ඕනි මං හිතන්නේ.
 

😣
17 Comments
Hiruka_NU
Expert Level 5
Others
30,000 ගත්ත මේ M11 එක Softlogic එකේ දැන් 65,000 😂🥲


M phones ගත්ත අය Button phones වලට යයි නෙහ්.🥲
Others
20ta තිබ්බ MO2 එක 52i daraz samsung store එකේ

319ta pre order කරපු S22 ultra එක 649i dialog එකේ
Hiruka_NU
Expert Level 5
Others
S22U....600K..?🥲....

"හොඳම දේ..දැන් තියෙන දේ.."😂
nipoo
Expert Level 5
Others
ඕවා මේ දැන් ගනන් නේ. තව වැඩි වෙනවා මිසක් අඩු නෑ.
Others
😥
Others
24ට ගත්තු M02S Softlogic එකේ 62යි..

Phone තමා හොඳටම ගනන් ගියේ🙁😕
Hiruka_NU
Expert Level 5
Others
🥲
Nadee23
Active Level 4
Others
😭
Others
😓