Original topic:

One UI 4 යුද්ධේ

(Topic created on: 11-16-2021 04:01 AM)
336 Views
nipoo
Expert Level 5
Options
Others
හරි කට්ටිය යුද්ධේ පටන් ගන්න යන්නේ. 
  • One UI 4 මගේ device එකට එනවා ද?
  • කවද්ද One UI 4 එන්නේ?
  • Release කරනවා කියපු මාසේ පහුවෙලා තාම upgrade එක නෑ.
  • අනිත් රටවල්වලට upgrade එක දීලා අපිට නෑ.
  • මොන මාසේ security patch එකත් එක්කද දෙන්නේ?
etc.

Active membersලා ලෑස්ති වෙලා ඉන්න උත්තර දෙන්න, accepted solutions ගන්න. ලේසියෙන්ම level up කරගන්න පුළුවන්.

Sadeshනන් accepted solutionsවලින් මාව pass කරයි ලඟදිම ❤.
16 Comments
Others
තව කල් තියෙනවා Accepted Solutions වලින් ඔයාව pass කරන්න Nipoo.. 😅😅😅😅

Members ලා වැඩිය posts search කරන්නේ නැතුව කෙලින්ම question එක අහනවා. මේ forum එකේම ගොඩක් පාරක් One UI 4 eligible devices කියලා posts දාලා තියනවා. අනික ඉතින් Google පාරක් දැම්මත් ලේසියෙන් ම විස්තර එනවා.

Anyway බලමුකෝ ඉස්සරහට 😉😉
Chamidu_SL
Active Level 5
Others
මට නම් තව ගොඩාක් තියෙනවා
Others
Haha yes!!
Anonymous
Not applicable
Others
Solutions / hearts වලින් level up වෙන්නේ නෑ
Chamidu_SL
Active Level 5
Others
කොහොමද level up කරගන්නෙ
Hiruka_NU
Expert Level 5
Others
🤣🤣🤣🤣🤣🤣බලමු බලමු
GAJAN_Rajasek
Expert Level 5
Others
🤣🤣🤣🤣😂😂😂😂 truly war
Movi11
Active Level 6
Others
බලමුකො😂😂😂