Original topic:

Notification Panel එක හිරවෙනවද?🤔

(Topic created on: 09-06-2021 02:56 AM)
876 Views
Hiruka_NU
Expert Level 5
Options
Others
එහෙනම් මෙච්චරයි කරන්න තියෙන්නෙ.🤗

ඔයාල Notificatin Panel එක පහලට අදින කොට හිරවෙවී කිසිම animation එක lag වෙවී open වෙන එක වලක්ව ගන්න ක්‍රම 2ක් තියේ.😊


●ඔයාල Notification panel එකේ control toggels දාගෙන ඇතිනෙ.ඉතින් මේව වැඩිවෙන්න වැඩි වෙන්න ඔය lag ගතිය වැඩී.3GB Ram එකක් නම් තියෙන්නෙ උපරිම toggels 15 තියා ගන්න.මේ ක්‍රමය ඇවිල්ල Nitification Panel එක ලස්සනට Animation එකක් ඇතිව open කරගන්න කැමති අයට.😂

●මේක හදිස්සි කාරයන්ට.
Settings යන්න
accessibility යන්න
visibility enchantments යන්න
Reduce animations ඔන් කරගන්න.
ඕකෙදි දබහ් ගාල Notification panel එක open වෙයි.

Hiruka_NU
Expert Level 5
Others
🥲
RISKYTAP722
Active Level 8
Others
8GB newe neda.. 12GB mqta වැරදුන mn Box eka aran kiywwe දැන් 😔
Hiruka_NU
Expert Level 5
Others
ඈ බොල A30s එකේ කොහෙද 8GB 😂
4GB හරි 6GB ද කොහෙද 🤣🤔
RISKYTAP722
Active Level 8
Others
එකනේ මං කිව්වේ කියන්න කිසිදෙයක් තේරුම් ගන් නැ කියලා..
මං chat කරන්නේ මේකෙන්.
හැබැයි use කරන්නේ මේක.
🙏තේරුම් ගනින් bn20210912_221650_60328.jpg20210912_221626_60327.jpg
Hiruka_NU
Expert Level 5
Others
හරි හරි ඉතින් උඹට හොඳ phone තියෙනව තමා.ඉතින් මට කියන්නෙ.😂
RISKYTAP722
Active Level 8
Others
ඔයා වැරදියට තේරුම් ගත්ත නිසා තරහ නැනේ නේද 😂
RISKYTAP722
Active Level 8
Others
මං ඔලුව පෙන්නන්න හැදුවේ නැ ඔයා අරහෙම කිව්ව නිසා ඉතින් දැම්මේ sorry සමාවෙන්න 😊හිත රිදුනනම් කොල්ලෝ
Hiruka_NU
Expert Level 5
Others
හරි හරි😂.දන්නැද්ද ඉතින් විහිලුනේ🤣
RISKYTAP722
Active Level 8
Others
එලම 🇱🇰♥️
Ravija11027
Expert Level 5
Others
😅😂
0 Likes