Original topic:

Notification Panel එක හිරවෙනවද?🤔

(Topic created on: 09-06-2021 02:56 AM)
913 Views
Hiruka_NU
Expert Level 5
Options
Others
එහෙනම් මෙච්චරයි කරන්න තියෙන්නෙ.🤗

ඔයාල Notificatin Panel එක පහලට අදින කොට හිරවෙවී කිසිම animation එක lag වෙවී open වෙන එක වලක්ව ගන්න ක්‍රම 2ක් තියේ.😊


●ඔයාල Notification panel එකේ control toggels දාගෙන ඇතිනෙ.ඉතින් මේව වැඩිවෙන්න වැඩි වෙන්න ඔය lag ගතිය වැඩී.3GB Ram එකක් නම් තියෙන්නෙ උපරිම toggels 15 තියා ගන්න.මේ ක්‍රමය ඇවිල්ල Nitification Panel එක ලස්සනට Animation එකක් ඇතිව open කරගන්න කැමති අයට.😂

●මේක හදිස්සි කාරයන්ට.
Settings යන්න
accessibility යන්න
visibility enchantments යන්න
Reduce animations ඔන් කරගන්න.
ඕකෙදි දබහ් ගාල Notification panel එක open වෙයි.

Others
Great information. Thank you!!
Hiruka_NU
Expert Level 5
Others
🙃😊🙂
nipoo
Expert Level 5
Others
මේන්න මේක වෙන්නේ එතකොට.Screenshot_20210906-210124_Settings.jpg
Hiruka_NU
Expert Level 5
Others
ඔව් මං කිව්වෙ.ඕකට ගිහින් එකින් එක off කරනවට වඩා ඒක ලේසියි😊.
RISKYTAP722
Active Level 9
Others
අම්මෝ පට්ට instruction දීමක් 😭ඇඩුනා
Hiruka_NU
Expert Level 5
Others
අඬන්න දෙයක් කිව්වෙ නෑනෙ බම්😂
RISKYTAP722
Active Level 9
Others
😣මිනිස්සුන් ව තේරුම් ගන්න එක අමාරු වැඩක් නෙවේ කරන්න බැරි වැඩක් 😂😂
Hiruka_NU
Expert Level 5
Others
ඒ කියන්නෙ ඔයාගෙ ඒ ප්‍රශ්නෙ තිබ්බද🙄
RISKYTAP722
Active Level 9
Others
පිස්සුද bro 😂විහිලුවක්‌ කරේ 8GB ram වල මොනා lag ද
RISKYTAP722
Active Level 9
Others
මේ chat කරන එක A30s එකක් එකත් අව්ලක් නැතුව පට්ටටම වැඩ