Original topic:

Mobile Photography...

(Topic created on: 08-21-2022 07:46 PM)
162 Views
sudhara
Active Level 4
Options
Others
Mobile Photography කියන්නේ අමුතුම කලාවක්. මේsamsung members එක ඇතුලේ ලස්සන කලාත්මක චායාරූප එකතුවක් තියනවා දකින්න පුලුවන්.. 
චායාරූපකරනය කියන්නේ හොදpro කැමරාවක්ම ඕනි කියන එක නෙවෙයි.. තියෙන්නේ මොන වර්ගයේ කැමරාවක්ද කියන එකත් නෙවෙයි. ලස්සන ඇහැක්, ලස්සන හිතක් තියෙන එකටයි. ඒ දෙකේම එකතුවට කැමරාවක් ආවම, එතන ලස්සන චායාරූපයක් ලෝකෙට දායාද වෙනවා...
Sudhara Vishwaka

8 Comments
Others
Yeah👍
sudhara
Active Level 4
Others
👍✌️
0 Likes
Others
True 💯
sudhara
Active Level 4
Others
✌️✌️
0 Likes
Dihane_M
Expert Level 5
Others
Yes bro😁
sudhara
Active Level 4
Others
Definitely bro✌️👍
chamath2003
Active Level 7
Others
🤝❤️
sudhara
Active Level 4
Others
👍❤️
0 Likes