Resolved! Solved

Original topic:

Mage Phone ekata thama Software Update ekak awe nane

(Topic created on: 04-29-2022 07:25 PM)
74 Views
Dila123
Active Level 2
Options
Others

image


7 Comments
SonalDeSoysa
Active Level 10
Others
Tika දවසකින් ei
Dila123
Active Level 2
Others
Ok
Dila123
Active Level 2
Others
Thank You
Solution
Others
A10s ekata June, July වගේ තව update එකක් එන්න පුළුවන්. දැන් මාස 6කට සැරයක් වගේ තමයි එනවා වෙන්න ඕනේ. එනවා නම් ඔය එන්නේ අන්තිම update ටික. 🙂

මගේ comment එක ඔයාට උදව් උනා නම්, comment එකේ dot 3 click කරලා Accept Solution select කරන්න 😊
Dila123
Active Level 2
Others
Ok
0 Likes
Dila123
Active Level 2
Others
Than You
0 Likes
Solution
Others
Bro ඉස්සර ඔයාගෙ phone එකට, හැම month එකේම update එකක් එන්න ඇති. Phone eka පරණ වෙන්න වෙන්න, update speed eka slow වෙනවා. මාස තුනකින් එනවා, තවත් කල් යද්දී මාස හයකට පාරක් එන්නේ. ඔයාගෙ phone එකට ආයෙත් update එකක් එන්නේ June - July වගේ තමයි. ඒක normal.

මගේ comment එකෙන් ඔයාට යම් කිසි උපකාරයක් උනා නම්.  Comment එකේ 3 dot menu ඒක click කරලා,  solution එකක් හැටියට accept කරන්න.

Thank you 😊