Resolved! Solved

Original topic:

M02 එකට Android 12 එන්නේ නැතිද ?

(Topic created on: 08-27-2022 08:57 PM)
613 Views
SonalDeSoysa
Active Level 10
Options
Others
July එනවා කියලා ආවෙ නෑ 
August එනවා කියනවා තාමත් නෑ 😥😥
හරියට එන මාසය කියන්න ...



4 Solutions


Accepted Solutions
Solution
Dihane_M
Expert Level 5
Others
හරියටම කියන්න බෑ. අගොස්තු හෝ සැප්තැම්බර්.අගොස්තු මාසේ ඉවර වෙන්න ලග හින්දා සැප්තැම්බර් වල release කරයි..එකත් sure නැ 🤷

View solution in context

Solution
Others
අගෝස්තු මාසයේ අන්තිම දවස් දෙකේදී උනත් දෙන්න පුළුවන් විශ්වාසයෙන් ම කියන්න බෑ, සැ්තැම්බර් මාසයේ මුල් සති දෙකේදී වගේ දෙන්න පුළුවන් ඒත් sure කරන්න බෑ delay උන විදියට නම් ...

View solution in context

Solution
Others
දැන් තියෙන අන්තිම devices වලට Rollout කරන්න පරක්කුයි ටිකක්. Officially දෙනකන් ඉන්න තමයි තියෙන්නේ. තව මාසයක් විතර බලලා formal request එකක් කරන්න.

View solution in context

Solution
Others
මම හිතන්නේ September මාසේ update එක ඒවී

View solution in context

18 Comments
Solution
Dihane_M
Expert Level 5
Others
හරියටම කියන්න බෑ. අගොස්තු හෝ සැප්තැම්බර්.අගොස්තු මාසේ ඉවර වෙන්න ලග හින්දා සැප්තැම්බර් වල release කරයි..එකත් sure නැ 🤷
SonalDeSoysa
Active Level 10
Others
Hmm 😥 mata hitheno October weid kiyala මාස 3 passe neda Samsung la update denne 🙂 sure na security update 1k software update1 ne ...
Dihane_M
Expert Level 5
Others
Ow 🥲 October wena ekak nam na.ita kalin software upgrade eke release kerai kiyala hithenawa .apita balana inna thama thiyene😓😓
SonalDeSoysa
Active Level 10
Others
😥
Kalana_sn
Active Level 7
Others
ශුවර් na bro.
samsung la delay කර කර ඉන්නො 🥲
SonalDeSoysa
Active Level 10
Others
Paw bn api 😥
Kalana_sn
Active Level 7
Others
ඔව් 😥😥
Solution
Others
අගෝස්තු මාසයේ අන්තිම දවස් දෙකේදී උනත් දෙන්න පුළුවන් විශ්වාසයෙන් ම කියන්න බෑ, සැ්තැම්බර් මාසයේ මුල් සති දෙකේදී වගේ දෙන්න පුළුවන් ඒත් sure කරන්න බෑ delay උන විදියට නම් ...
SonalDeSoysa
Active Level 10
Others
Samsung eken nm kiyanne August last kiyala thama ne e unath sure na