Resolved! Solved

Original topic:

Hariyada Phone eka change karanna one 20 da 15 doda

(Topic created on: 04-30-2022 01:06 AM)
59 Views
Dila123
Active Level 2
Options
Others
#phone charge
8 Comments
Solution
SonalDeSoysa
Active Level 10
Others
15% di neda massage eka enne e welawata charge karanna
Dila123
Active Level 2
Others
Ow
Solution
Others

ඔයා අහන්නේ charging watt ගානද නැත්තං charge කරන්න පටන් ගන්න ඕන % එකද? 🤔
Others
% wage
SonalDeSoysa
Active Level 10
Others
Na bn % gaana
Dila123
Active Level 2
Others
Charge karanna patan ganna one eka
Solution
Others
ඒක මෙහෙමයි... හැම battery එහෙකටම තියෙනවා change කරන්න පුළුවන් වාරගානක්. ( 0% -100% charging = 1 charging cycle, 50% - 100% = 0.5 charging cycle) ඒක ඉවර උනාට පස්සේ battery එක perform කරන්නේ නැහැ. ඒක නිසා ඔයා කොහොම charge කලත් මේ cycles ගාන ඉවර උනාට පස්සේ ඉවරයි. දැනට හැම phone එකක්ම වගේ battery එක හැම අතින්ම optimize කරලා තියෙන්නේ. ඒක නිසා වැඩිය හිතන්න යන්න එපා % කීයේ ඉදලාද charge කරන්න ඕනේ කියලා 😊
Others
Usually experts la recommend කරන්නේ battery එක 20% වලදී charge කරන්න කියලා. 100% වෙනකන් charge නොකර, 80 - 85% වලින් නවත්වන්න කියලා. එතකොට battery lifespan එක වැඩි වෙනවා. අවුරුදු 4k විතර use කරන්න පුළුවන් කරදරයක් නැතුව.

මගේ comment එකෙන් ඔයාට යම් කිසි උපකාරයක් උනා නම්.  Comment එකේ 3 dot menu ඒක click කරලා,  solution එකක් හැටියට accept කරන්න.