Resolved! Solved

Original topic:

Green dot eka ayin karanne kohomada 😪

(Topic created on: 01-16-2023 12:50 AM)
211 Views
Rashmka
Active Level 1
Options
Others
M21

4 Solutions

Accepted Solutions
Solution
Others
Unfortunately එක off කරන්න setting එකක් නැහැ. ඒක තියෙන්නේ Android user ගෙ ආරක්ෂාවට.

මගේ comment එකෙන් ඔයාට යම් කිසි උපකාරයක් උනා නම්.  Comment එකේ 3 dot menu ඒක click කරලා,  solution එකක් හැටියට accept කරන්න.

Thank you 😊

View solution in context

0 Likes
Solution
kizuki
Active Level 3
Others
Software na bn Google blhn eka Android OS based feature ekk. Google pixel eketh hv eka

View solution in context

Solution
Others
Software එකක් තිබ්බොත් most likely phone එක root කරන්න වෙනවා ඒක use කරන්න

View solution in context

Solution
Others
Software එකක් දැන ට නැහැ එහෙම දෙයක් කරන්න පුළුවන්. මම කිව්වේ ඉදිරියට එහෙම එකක් සමහරවිට තියෙන්න පුළුවන් කියලා

View solution in context

13 Comments
Others
Green dot එක කිව්වේ ara camera එක on වෙද්දී එන dot එකද?
0 Likes
kizuki
Active Level 3
Others
එක නන් අයින් වෙන එකක් නෑ camera එකයි mic එකයි phone එකෙන් ගලවලා අයින් කරණකන්😂
0 Likes
Rashmka
Active Level 1
Others
ane uba hukahan dannati hindane pako ahuwe gon pkaya 😂
0 Likes
kizuki
Active Level 3
Others
Ubata dapu comment ekk neme ponnayo ubge post eka unta.
Have a nice day 😊👍
0 Likes
Rashmka
Active Level 1
Others
Ow 💔
0 Likes
Solution
Others
Unfortunately එක off කරන්න setting එකක් නැහැ. ඒක තියෙන්නේ Android user ගෙ ආරක්ෂාවට.

මගේ comment එකෙන් ඔයාට යම් කිසි උපකාරයක් උනා නම්.  Comment එකේ 3 dot menu ඒක click කරලා,  solution එකක් හැටියට accept කරන්න.

Thank you 😊
0 Likes
Rashmka
Active Level 1
Others
Eka ayin krnn softwear ekk ewayid 💔