Original topic:

Google apps නැති phone එකක් අරගෙන තේරුමක් තියෙනවද?

(Topic created on: 07-13-2020 05:39 AM)
1500 Views
SLMembersAdmin
Community Manager
Options
Others

Google apps කියන්නේ අද වෙනකොට අපිට නැතුවම බැරි වෙලා තියෙන දෙයක්. අපි සමහර වෙලාවට නොදන්නවා වුනාට, අපි දවස පටන් ගන්ත වෙලාවේ ඉඳලා නිදා ගන්න යනකන් මේ apps ටික අපිත් එක්කම ඉන්නවා.

මේ දවස් වල​, කට්ටිය වැඩිය දන්නේ නැති වුනාට​, සමහර smartphone brands වල තියෙන  අනාරක්‍ෂිත​ ක්‍රියාමාර්ග හින්දා Google Apps service එක ලබා දීම නවත්තලා තියනවා.

ඒ කියන්නේ අළුතෙන් ගන්න smartphones වල Google apps – YouTube, Gmail, Google Maps ඇතුළු අපිට ඉතා ප්‍රයෝජනවත් වෙන apps ගොඩක් නැතුව phone එක පාවිච්චි කරන්න වෙන එකයි.

මේ ගැන අළුතෙන් කියන්න ඕන නෑනේ... දැන් කාලේ Google Maps නැහැ කියන්නේ කතරගම ගිහින් අතරමං වෙනවා වගේ scene එකක්.

මේ phone brands ඔයාලට apps sideload කරගන්න​, ඒ කියන්නේ authorized නැති විදිහට apps download කර ගන්න කියලා කියන්න පුළුවන්. හැබැයි එහෙම කරනවා කියන්නේ ඔයාලා අමාරුවේ වැටෙනවා කියන එකයි.

මේක ඔයාගේ phone security, data security වගේම එකේ functioning වලටත් බලපාන්න පුළුවන්. කොටින්ම, ඔයාගේ data අනතුරේ

ඒ හින්දා ඔයත් අළුතෙන් smartphone එකක් ගන්නවානම්, registered වගේම ආරක්‍ෂිත​ Google services ලබා දෙන Samsung smartphones එක්කම දිගටම ඉන්න​. ඒ වගේම් මේ article එක​ ඔයාගේ යාළුවෝ එක්කත් share කරලා එයාලවත් අමාරුවේ වැටෙන එක නවත්තන්න උදව් කරන්න​.

google apps.jpg

Samrtphone එකක් smart විදිහට​, ඒ වගේම​ safe විදිහට භාවිතා කරන්න හොඳම brand එක ඉතින් Samsung තමයි.

 

9 Comments
IsuruSandeepa
Active Level 1
Others
samsung is the best 😂❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
0 Likes
Samsung_SdffbK8
Beginner Level 2
Others
,56666x545z🔊🏟🦄🐕zzzxj
0 Likes
Thanubro
Active Level 7
Others
rip Huawei 🤣
0 Likes
injasmohamed
Active Level 4
Others
Google camera use karanda be ne
SANUKAdeTEKA
Active Level 3
Others

depends on your device

0 Likes
Cheers_bruh
Active Level 10
Others
Only for pixels
0 Likes
Damindu23
Beginner Level 5
Others
😂😂😁
0 Likes
Others
Samsung♡
0 Likes
dhxizbxjs z
Active Level 4
Others
😄😄😄😄😄
0 Likes