Original topic:

🙂Good Lock For Any Device (No Region Locks)🙂..

(Topic created on: 02-05-2022 06:40 PM)
2862 Views
Hiruka_NU
Expert Level 5
Options
Others
මේ Post එකේ අන්තිම වෙනකන් කියවන්න.හැම වචනයක් ගානෙ.නැත්නම් ටැපලෙයි.🙂

මේ Goodlock Apk එක OneUI වගේම OneUIcore devics වලටත් install කරන්න පුලුවන්.

image

• මේකෙ Region Lock එක අයින් කරල Mod කරේ corsicanu (Recognized Developer In XDA) කියන කෙනා විසින්.තව මේ apk එකේ Modules වල Download button එක tap කලාම එයා develop කරන website එකකට redirect වෙනවා.ඒකෙන් latest modules download කරගන්න පුලුවන්.ඒ විදියට Modules විතරක් Download කරගන්න.Goodlock app එකට update එකක් ආවොත් ඒ website එකට ගිහින් Goodlock latest apk එක install කලොත් OneUI2 එකට අදාල Goodlock එකක් එන්නෙ.Good lcok app එකේupdates ආවාම මං post එකක් දාන්නම්😁.මං තව දුරටත් පොඩි වෙනස්කම් වගයක් කරපු Goodlock apk එක.
😊

මේකත් ටිකක් වෙනස් කරන්න උනා හැබැයි😅.මොකද corsicanu ,Region lock එක අයින් කලාට app iconඑක oneUI 2 වලින් තියල තියෙන්නෙ.තව official UI එකත් වෙනස් කරල තිබ්බ.ඒ ටික මං වෙනස් කරල official UI එක වගේ කලා පොඩ්ඩක්.🤗

Modules අර විදියට Update කලාට ප්‍රශ්නයක් නෑ.Good Lock app එක විතරක් ඒ විදියට update කරන්න එපා.

Good Lock Apk Download Link :-


---- Android 11 based OneUI 3 Goodlock Manager and Modules Download Link👇



Android 11 based OneUI 3version හැර වෙන version එකකට (Android 9,Android 10 or Android 12) install කරන්න ඕනෙනෙම් ඒ version එකට අදාල links, post එකේ අන්තිමටම ඇති.🙂

•Installing process....

Apk එක Download කරන් Normal apk එකක් විදියට install කරන්න බලන්න.එහෙම උනේ නැත්නම් විතරක් මේ විදියට කරන්න.විශේෂයෙන් OneUIcore device වල.🙂

1.Play store එකෙන් මේ app එක install කරගන්න.



2.දැන් open කරන් permission allow කරල.ඒකෙ bottom bar එකේ තියෙන settings වලට ගිහින්
මේ option තුනේ toggles ඔන් කරගන්න.

:- Legacy Installer
:- Pro Mode
:- Sign in APKs

3.දැන් installer කියන එකට ඇවිත් install APKs tap කරල Good Lock Apk එක install කරගන්න.🤗


මේකෙන් විශේෂත්වය Region Lock එක අයින් කරල නිසා ඕන Region එකක use කරන්න පුලුවන්.නැතුව හැම Modules එකක්ම ඔයාගෙ device එකේ වැඩකරන්න ගන්නව කියන එක නෙවේ.(OneUIcore)🌚.


•Guide to fix Some Simple Bugs.😅

:- මේකෙ Region Lock අයින් කරල කිව්වට 100% ට 100%ක් සාර්ථක නෑ.සමහර වෙලාවට ඒක එනව.ඔයාල Internet connection එකක් නැතුව යන සමහර වෙලාවට.හැම වෙලාවෙම නෙවේ.ඒ වෙලාවට app එක force stop කරල internet connection එකක් එක්ක ගියාම හරි😊.



:- තව ඔයාල Good Lock app එක update කරද්දි.ඒ කිව්වෙ අලුත් version එකක apk එක install කලාම.Home Up module එක open වෙන්නෙ නැති වෙයි සමහර devices වල.ඒකට කරන්න තියෙන්නෙ.Good Lock app එකට ගිහින් Home UP module එක උඩ Long tap කරල Home UP Uninstall කරන්න ඊට පස්සෙ ආයෙ download කරල install කරගන්න.ඊට පස්සෙ ඒක හරි.🤗




තව එකක් මේක OneUI 3 Based Goodlock App එක.කාටහරි OneUI 4 Android 12 Based Good Lock app එක ඕනෙනම් Comment කරන්න ඒකත් තියෙ..🤗


---- Android 9 Based OneUI Good Lock Manager And Modules Download Link👇


---- Android 10 Based OneUI 2 Good Lock Manager And Modules Download Link👇


---- Android 12 Based OneUI 4 Goodlock Manager And Modules Download Link👇



ඔය link වලින් ගිහින් Modules download කරන් SAI app එකෙන් install කරගන්න.ඕක කිව්වෙ OneUI Device වලට.OneUIcore වලට නම් ඉතින් ඔය ක්‍රමය හරියන්නෙ නෑ.🥲

ඔය හැම version එකකටම තියෙන Good Lock UI එක Android 11 based .ඒ නිසා කැමති Goodlock manager එකක් download කරගත්තට කමක් නෑ.ඔක්කොම එකයි..OneUI 3 App icon එකට ආසනම් මං post එකේ උඩ හරියේ දාල තිබ්බ link එකේ තියෙන එක install කරගත්තට කමක් නෑ.😊
60 Comments
Hiruka_NU
Expert Level 5
Others
ඊලඟ පාර Device එකක් ගන්නකොට samsung නම් OneUI software එක Run වෙන එකක් ගන්න.ඒවගෙ features වැඩියි.A seris එක එහෙම 🙂.OneUIcore (M seris)එකනම් ඉතින් features,customizing වලට කැමැති අයට ගැලපෙන්නෙ නෑ.
Others
No matter how moded is the apk file you cant install any modules on M series and some other OneUI core devices. Installation is simply blocked by the core software.🥲
Hiruka_NU
Expert Level 5
Others
Yes.You coreect.But with root permission you can use all the modules on M seris except keys cafe.🙂
Others
If you gonna root, why even you need to use the goodlock for customization. Its pointless in my point of view. 😅
Hiruka_NU
Expert Level 5
Others
Because ,I like customizing,but "core" is the problem.Rooting helps to Use goodlock modules on OneUIcore devices.so,root is not pointless to me.and goodlock modules too. 😅
Others
You havent got my point, if you have root access, you dont need Goodlock to customize your phone heavily at the first place though you can technicslly.
Hiruka_NU
Expert Level 5
Others
Did you mean some hardware modification like Overclock(Already Done it 😌)or magisk Modules..? or Substratum themes or any other things..? 🤔 🙂and why I need to use that unofficial customizing tools intead of using official Goodlock.Goodlock has all the customizing options what i Need.So..,?🤷
Others
It doesnt matter because you've already ruined the official software..😄✌️
Hiruka_NU
Expert Level 5
Others
Yes...But I can get it back anytime after flashing official software.🙂
Others
Yes but then tgere is neither root access nor goodlock 😄