Original topic:

GOTLER

(Topic created on: 12-19-2019 05:45 AM)
153 Views
SLMembers
Active Level 7
Options
Others

image

බුද්ධිමතුන්ගේ මත පිළිගන්නා තැනක facist නායකයකු වන ගෝඨාභය නොසිටී. තමා කරන්නේ කුමක්ද, වැඩ පිළිවෙළ කුමක්ද, ඒ වාගේම අනුගමනය කළ යුත්තේ කාගේ වදන්ද යන්න ඔහු දනී. අපට සිදුව ඇත්තේ ඉදිරියේ මිනිස් අයිතීන් පාගාදමන රාජ්‍යකට දීර්ඝකාලීනව මුහුණදීමට සූදානම් වීමය.
0 Likes
0 Comments