Hiruka_NU
Expert Level 5
Options
- Mark as New
- Bookmark
- Subscribe
- Subscribe to RSS Feed
- Permalink
- Report Inappropriate Content
06-20-2021 03:01 AM in
Others
මම හොයල හොයල අන්තිමේ ඕන samsung device එකකට compatible වෙන Gcam එක හොයා ගත්තා.......හැබැයි.Gcam ම කියන්න බෑ නමුත් Defult camera එකත් එක්ක compare කලාම,ලොකු වෙනසක් තියේ..🙄😶ඒ නිසා ඔයාලත් Try කරලා බලන්න.











හරි එහෙනම් අපි මේ apk එක download කරගෙන ඉමු😬..👇👇👇👇👇
ඔය link එක හරහා mediafire එකට ගිහින් apk එක download කරගන්න.
හැබැයි මේ camera එකේ ගොඩක් features නෑ.ඕකෙ තියෙන්නෙ මේ features තමා.....
⬤HDR+
⬤720p to 1080p video recoding
⬤Lens Blur
⬤Slow Motion
⬤Night Mode
⬤Manual Exposure
⬤Video Satabilisation
⬤Shutter Speed(Restrict Correction Exposure)
⬤Manual Noise Reduction
ඕව තමා මට උදවු උන Features🙄
තව මම දන්නෙ ඔය ටික විතරයි.😁😅
හරි දැන් ඔයාල අර apk එක download කරගත්තනම්.defult package installer හරහා install කරගන්න.install නොවුනොත් මේ app එක පාවිච්චි කරල install කරගන්න.අනිවාරෙන් install වෙනවා.💪.
Split Apk Installer(SAI)available in play store...😏
👇👇👇👇👇👇👇
දැන් ඔයාල app එක install කරගත්තනම් බය නැතුව open කරන්න.😂
■දැන් අපිට වැදගත් settings change කරගමු
😅...
මතක තියා ගන්න මං රවුම් කරල තියෙන ඒව පමනක් change කරන්න.!
🤔
👇👇👇👇👇
ඔක්කොටම කලින් ඔයාල viewfinder එකේරවුම් කරල තියෙන විදියට HDR+ කියන එකට දාගෙන Flash Off කරගන්න.
ඊට පස්සෙ වම් උඩ කෙලවරේ තියෙන ඉරි තුන ඔබල.ඊලඟ එකේ විදියට settings
තෝරගන්න.
මේකෙන් තමා ඔයාල Lens blur.slow motion වගෙ option ව්ලට යන්නෙ.
ඉස්සෙල්ලම Night Sight කියන එකේ tik එක දාගන්න.ඒ කියන්නෙ night mode එක.ඊට පස්සෙ advance tap කරල යන්න.කලුවට කපල තියෙන ඒව දැන්ම වෙනස් කරන්න එපා.👍?
දැන් advance වල settings වෙනස් කරමු.
ඕකෙ තියෙන විදියට HDR+ parameters> Super High එකට දාගන්න.
correction of autoexposure එක increase upto 8 කිඅයන එකට දාගන්න.
ඊලඟ ඇත්ත්ටම කිව්වොත් shutter speed එක
ඒක වෙන නමකින් ඇත්තෙ.
ඒක දාගන්න 64 Seconds වලට.
ඊලඟ එකේ tik එක on කරගන්න
.
දැන් normal settings change කරගමු.
ඒකෙත් අර වගේ HDR+ Parameters එක super high එකට දාගන්න.
nigjt mode එක හැදුව වගේ මේකෙත් හදාගන්න.
දැන් ටිකක් ඇතුලට යං😂
ඔය Base එකට ගිහින් අපිට ඕන camera එක දාගන්න පුලුවන්.ඒ උනාට මොක දැම්මත් එකම quility එක.🤣🤣
ඕන එකක් දාගන්න.😂
ඕකෙ final JPG quility එක 100%කරන්න
දැන් හරි viewfinder එකට ගිහින් photo ගහගන්න.😂😂
මං රවුම් කරල තියෙන ඒව විතරක් වෙනස් කරගන්න.!!!!
පස්න ඇත්නම් කොමෙන්ට් කොරන්න🤣🤣......
මේ.camera samples ටිකක් මං හැබැයි මේ galaxy gallery එක්ත් දැම්ම🤔👇👇👇👇
අනිවාරෙන් මේක ඕනෙම samsung එකක වැඩ 1000000000000000000000000000000000000000000000000000000000000000000000000%%%%%🤣😂
2 Comments

Anonymous
Not applicable
Options
- Mark as New
- Subscribe
- Subscribe to RSS Feed
- Permalink
- Report Inappropriate Content
06-20-2021 11:22 AM in
Others
GCam is better overall, for every condition. GCAM is far more better than any other stock cam app that I have personally used. Even if you take a few pictures, in different lighting conditions with both apps, you will notice a dramatic difference in texture/detail quality yourself!
Pro cam X now available try it
Pro cam X now available try it
Ravija11027
Expert Level 5
Options
- Mark as New
- Subscribe
- Subscribe to RSS Feed
- Permalink
- Report Inappropriate Content
04-12-2022 04:01 PM in
Others
Amo thanks sago ☺️🙏
