Original topic:

Fingerprint Animation Green Effect.

(Topic created on: 06-19-2020 06:12 AM)
74 Views
T_Kodithuwakku
Active Level 7
Options
Others
තව කාට හරි මේ fingerprint animation Green effect or "error" එක තියෙනවද?
👇👇👇
image
Green effect error : The green animation effect in this picture works exactly like the motion of the water wave effect in the 2nd picture. I think this green effect looks like it can't work as the animation in the 2nd picture.

මේක වැඩ කරන්න ඕන මේ විදිහටද?
👇👇👇
image
The water wave effect
36 Comments
AA_Shyamal
Active Level 5
Others
pora kiyanne ekada mn hithuwa mulu light ekama kiyl...😂💪
Others
😂🔫.

👍👍👍
0 Likes
Desh44
Active Level 4
Others
ඕක කලිම් තිබ්බෙ යට එකේවිදියට පස්සේජනවාරි ආපු security patch එකෙන් තමා අවුල් ගිය්‍ර්ර්
Others
අඩෝ මට මේක ගන්නකොටම මෙහෙමයි බං! එහෙනම් අනිවා bug එකක්. මං ගත්තේ 2019 August වල...
0 Likes
Desh44
Active Level 4
Others
මට උනේ ජනවාරි බං
Others
10 update එකෙන් ඒකවත් හරි ගියොත් හොදයි නේ
0 Likes
Desh44
Active Level 4
Others
හරියන්නත් එන්න එපැය්😂
දැන් එනකම් බලන් ඉද්ලා එපා වෙලා ඉන්නේ
0 Likes