Original topic:

Fingerprint Animation Green Effect.

(Topic created on: 05-08-2020 12:25 AM)
643 Views
T_Kodithuwakku
Active Level 7
Options
Others
තව කාට හරි මේ fingerprint animation Green effect or "error" එක තියෙනවද?
👇👇👇
image
Green effect error : The green animation effect in this picture works exactly like the motion of the water wave effect in the 2nd picture. I think this green effect looks like it can't work as the animation in the 2nd picture.

මේක වැඩ කරන්න ඕන මේ විදිහටද?
👇👇👇
image
The water wave effect
36 Comments
Others
unlock wenwad
Others
Unlock වෙනවා. කිසි අවුලක් නැහැ. water wave effect එක වගේ ගතියක් නැහැ. මාර කැතයි.
0 Likes
AlジPrimemax
Active Level 7
Others
eka wenas wenne device eka ekka. ek error ekak neveyi
Others
අනේ මන්දා බං. එකම model එකේ phone දෙකක (same model, same last update) තියෙන්නේ දෙවිදිහට නේ...
0 Likes
AlジPrimemax
Active Level 7
Others
මගෙ phone එකේ තියෙන්නෙත් green effect එකම තමයි..😉
Others
අා එහෙමද! Model එක මොකද්ද? Android 10 ද?
0 Likes
Others
I think 🤔🤔🤔,
A50s, Android 10... Am I correct?
0 Likes
AlジPrimemax
Active Level 7
Others
ඔව්..😁😁
Others
Ela ela... මම error report එකක් දාලා තියෙන්නේ. Error report එකක් දාලා බලන්න Water wave effect එක ගන්න පුලුවන්ද කියලා. 👍