Original topic:

Do You Want Know All Of Things About Your Galaxy?😀

(Topic created on: 09-03-2021 12:11 AM)
216 Views
Hiruka_NU
Expert Level 5
Options
Others
So,i recommend these youtube channels for you.🤗
මතක තියා ගන්න.මේ හැම channel එකකම ඔයාලගෙ Galaxy එකේ තියෙන Hidden Features ගැන කියල දෙනවා.😊

🔴ඔයාලට Hidden Features ගැන දැන ගන්න ඕනනම් Note උනත් S උනත් M උනත් A උනත් මෙයා තමා සුපිරි👌👇👇👇👇👇👇
●Jimmy Is Promo
https://youtube.com/c/jimmyispromo



🔴මේකත් Jimmy Is Promo ගෙම channel එකක්. S,Note තියෙන කට්ටියට මේක හොඳා.👇👇👇👇👇👇👇👇
●Samsung In A Minute
https://youtube.com/c/SamsungInAMinute



🔴Note අය අනිවාරෙන් මෙයාව බලන්න ඕනෑ.😊
●AppX
https://youtube.com/c/AppXtech



🔴ඔයා M,A Use කරන කෙනෙක් නම්,මේක තමා ඔයාලට හරියන හොඳම channel එක.Goodlock ගැනත් තියේ👌.M seris අයට හොඳම තැන.👇👇👇👇👇👇👇
●EsTechno
https://youtube.com/c/ESTechno



🔴මේක ටිකක් Flagship පැත්තට බර එකක් ඒකත් S,Note කට්ටියට හොඳා.👇👇👇👇👇
●SStech
https://youtube.com/c/SStech1
 


🔴මේකත් S,Note,A අයට M ගැන කියන්න අමාරුයි👇👇👇👇👇👇
●Sakitech
https://youtube.com/c/sakitech



🔴OneUI Customizing වලට කැමති කෙනෙක් නම් මෙන්න තැන.Goodlock ත් එක්ක.👇👇👇👇👇👇
●Mr. Android FHD
https://youtube.com/c/MrAndroidFHD
 


🔴මෙයාව හොඳ M,A අයට තමා ,විශේෂයෙන් M වල Goodlock පාවිච්චි කරන්න ආස අයට.👇👇👇👇
●Neo TechINDIA
https://youtube.com/c/NEOTechINDIA



🔴ඔය ඔක්කොම සිංහලෙන් දැනගන්න ඕනනම් මෙයා තමා සුපිරි. හැබැයි video එන්න පරක්කුයි😂👇👇👇👇👇
●Mr. SAM FHD
https://youtube.com/c/MrSamSl


තව RK News Tech කියල එකක් තියේ ඌ කියන සමහර ඒව පච🤣🤣🤣🤣🤣


11 Comments
Others
Thanks for sharing 😊👍
Others
Nice!! Mama methana inna godak kattiyawa follow karanawa

I recommend also

Flossy Carter

MKBHD

MRWHOSETHEBOSS

MRMOBILE Micheal Fisher

MikeObrion

Charliethetechguy

Supersaf
And so many more
Hiruka_NU
Expert Level 5
Others
Thanks.😊.මං MRWHOSTHEBOSS ව Follow කරනවා ඒ උනාට එයා samsung එකට පහර ගහන්න හදනව වගේ mood එකක් තියේ🤣
Liyoshiyona
Active Level 6
Others
MRWHOSTHEBOSS is indian person
You are right, He talks mostly about Xiaomi
Hiruka_NU
Expert Level 5
Others
Yessssssss.you correct🤣🤣🤣🤣🤣🤣.
Others
Thank Youuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuu ❤️😊😘
Hiruka_NU
Expert Level 5
Others
😊
Ravija11027
Expert Level 5
Others
🤩🤩tks
0 Likes
Ravija11027
Expert Level 5
Others
Thanks 🙂😅
0 Likes