Original topic:

Back cover

(Topic created on: 05-21-2023 01:28 AM)
284 Views
Anjana_ayomal
Beginner Level 4
Options
Others

පෝන් දෙකක් තියේ දෙකේම එහෙමයි එකක් කම්පැනිය දීලා හැදුවා ඒ හදලත් මාසෙකින් ආයෙ ගැලවුනා.

image


image


5 Comments
Others
Company දෙන්නේ නැතුව 3rd party repair shop එකකට දෙන්න. Liberty plaza වල western mobile කියන shop එක මම recommend කරනවා. මේ ළඟදි මම battery එක replace කරා මගේ phone ඒකෙ. ඒගොල්ලො glue එකක් use කරා phone එක backglass එකත් එක්ක paste කරන්න. ගොඩක් හොඳයි. පුලුවන්නම් try කරලා බලන්න.

Back glass එක ගැලවෙන්න main reason එක excessive heat generation එක තමයි.

මගේ comment එකෙන් ඔයාට යම් කිසි උපකාරයක් උනා නම්.  Comment එකේ 3 dot menu ඒක click කරලා,  solution එකක් හැටියට accept කරන්න.

Thank you 😊
Sadeesha
Active Level 1
Others
ඕක pana ඇතුව තද කරපන් hu..
Anjana_ayomal
Beginner Level 4
Others
තද කරාට වැඩක් නෑ
Others
Hi... ගොඩක්ම වෙලාවට heat එක නිසා තමයි වෙන්නේ. Shop එහෙකට දීලා අලවගන්න පුළුවන්. නැත්නම් ඔයාටම උනත් පුළුවන් glue එකක් අරගෙන වැඩේ කරගන්න. T-7000, T- 8000, B- 7000 වගේ glue වර්ග වලින් එකක් use කරන්න. Ali express, Daraz වල තියෙනවා මේවා. T series එක ටිකක් ඉක්මනින් වේලෙනවා. හැබැයි ඔයාට වැඩේ කරන්න පුළුවන් කියලා sure නම් විතරක් අරගෙන කරන්න. නැත්නම් shop එහෙකින් කරන්න බලන්න.
Anonymous
Not applicable
Others
Battery eka idimilada
0 Likes