Original topic:

AL වලින් පස්සෙ University යන්න බැරි උනොත් ඔයාලා Recommend කරන්නෙ මොකක්ද ජිවිතෙ

(Topic created on: 11-02-2024 10:45 AM)
123 Views
Master_Blaster
Active Level 6
Options
Others
ඉස්සරහට යන්න කරන්න ඔනි දෙවල් ❤️.
AL pass වෙලා සාමාන්‍ය විදිය (C3) කියමුකො. 
3 Comments
Chawsi
Beginner Level 2
Others
Karamna gdk dewl thiynw...oya issrahata yanna kamathi field 1k athi need?.. e paththen balanna...university colleges thiynw..technical colleges thiynw...skill 1k develop krgnna
0 Likes
poorna003
Active Level 5
Others
HND pluwn ekath z eken gnne, tawa university college puluwn goduk pati theyno
0 Likes
RISKYTAP
Expert Level 1
Others
ඕනා තරම් විදි තියෙනවා 👍.. හොයල බලලා කරගන්න.
සල්ලි තමයී හැබැයි වියදම් වෙනවා ගොඩක්...

😌 සුබ නව වසරක්
0 Likes