Original topic:

6G

(Topic created on: 08-27-2021 12:19 AM)
158 Views
nipoo
Expert Level 5
Options
Others
ලංකාවේ 5G නෙමේ 4G 3G 2Gත් නෙමේ සිග්නල් නැති පැති තියෙද්දී එහේ 6Gත් check කරනවා 😑.

image


* I'm not the owner of this page and I don't want to promote the page. I just wanted to share the knowledge.
15 Comments
Hiruka_NU
Expert Level 5
Others
අපිට වත් හරි හමන් G ගානක් නැතුව මේක කියවන මම😑😶
1000 Gbps හීනයක්ම තමා
20 Mbps නැති අපිට මොන Gbps ද🤣🤣🤣
RISKYTAP722
Active Level 8
Others
Currently my internet connection better than urs
100Kbps බය වෙයන් Slt 4g
Hiruka_NU
Expert Level 5
Others
මගෙ නම් දැන් 16Mbps=16000Kbps 🙃.ඔන්න එහෙනම් Dialog බය උනා. 🤣 😂 🤣 😂 🤣 😂 🤣 😂Screenshot_20210827-123538_Speedtest.jpg
RISKYTAP722
Active Level 8
Others
ආන්න ඒ බය තියාගන්න
Hiruka_NU
Expert Level 5
Others
මූ යකෝ🙂😁
0 Likes
RISKYTAP722
Active Level 8
Others
😂
RISKYTAP722
Active Level 8
Others
Follow parak dando
Hiruka_NU
Expert Level 5
Others
එල .ඕං දැම්ම
Anonymous
Not applicable
Others
අවුලක් නෑ හත්දෙයියනේ බැසිල් මහත්තයා ආවාම බලන්නකෝ මේ ප්‍රශ්න ඔක්කොම නෑ අපිට වසන්තය උදාවෙයි 🌚🌝