Original topic:

❤️🤗දවසින් දවස storage full වෙලා උපරිමේට ආපුවම ඕන ටික backup කරල format 👤💀

(Topic created on: 03-07-2023 06:31 AM)
70 Views
ALFA_M12
Active Level 1
Options
Others
ඉඩ මදි වෙයි කියල 128 GB ගත්තම ඒකත් මදි 👻😁

image


2 Comments
Others
Screenshots, App Cache data, App data වගේ දේවල් තමා මගේ නම් ඉඩ මදි වෙන්න ලොකුම හේතුව.


ඒ නිසා, device එකේ ඉතිරි storage ප්‍රමාණය 5GB වගේ වේගෙන එන හැම වෙලාවෙම; මං Facebook, Youtube, WhatsApp, Google play services වගේ appsවල Cached data delete කරනවා. එතකොට අඩුම 5GB වගේ ප්‍රමාණයක්වත් ආයෙත් ලැබෙනවා...🥲


තව; WhatsApp එකට දාන status එහෙම, මං Phone එකේ storage එකට කෙලින්ම download කරගෙන, ඒක WhatsApp එකට දාන්නේ නෑ... පුළුවන් හැම වෙලාවෙම, අවශ්‍ය photo එහෙම internet එකෙන් හෝ වෙනත් source එකකින් මගේ phone එකේ clipboard එකට copy කරගෙන, status දාන තැන ඒක paste කරන එක කරන්නේ... එතකොටත් ගොඩාක් ඉඩ ඉතිරි වෙනවා... මොකද පස්සේ delete කරන්න කියලා හිටියාට ඔය තාවකාලිකව ඕනි වෙන දේවල් delete කරන්න වෙලාවක් එන්නේ නෑනෙ ආයෙත්.
ALFA_M12
Active Level 1
Others
💗👍