Original topic:

රාජිතගේ ලේකම් ඇතුළු සුදුවෑන් සිද්ධියේ තිදෙනාටම ඇප - CIDය අධිකරණයේදී නිරුත්තරවෙයි

(Topic created on: 01-06-2020 09:04 PM)
SLMembers
Active Level 7
Options
Others
සැකකරු පොලිසියට ඉදිරිපත්වූ අවස්ථාවේ අධිකරණ නියෝගයකින් තොරව අත්අඩංගුවට ගත්තේ කෙසේදැයි මහේස්ත්‍රාත්වරිය, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් විමසා ඇත.

image

මහේස්ත්‍රාත්වරියගේ ප්‍රශ්නයට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කිසිදු පිළිතුරක් ලබා නොදී නිරුත්තරව සිට ඇත.
0 Likes
0 Comments