Original topic:

රාජපක්ෂ බූදලයක් වූ ලංකාව

(Topic created on: 12-19-2019 02:29 AM)
159 Views
SLMembers
Active Level 7
Options
Others

image

දේශපාලන නායකත්වය සඳහා යළි අවතීර්ණ වීමට ඔබ අදහස් කරන්නේදැයි හිටපු ඇමෙරිකානු නායකයා වෙත ප්‍රශ්නයක් යොමු වූ විට, ඊට පිළිතුරු දුන් Barack Obama සඳහන් කළේ "කාලය පැමිණි විට නායකයන් බල තනතුරුවලින් ඉවත් විය යුතුය," යන්න තම විශ්වාසය වන බවය.

තමන්ට පැවරී ඇත්තේ යම්කිසි කාර්යභාරයක් ඉටු කරනු ලැබීම සහ එම කාර්යභාරය පැවරුණේ යාවජීව මට්ටමින් නොවන බව දේශපාලන නායකයන් විසින් තේරුම් ගැනීම වැදගත්. දේශපාලන තනතුරු තම බලය හෝ ස්වීය වූ පෞද්ගලික අභිප්‍රායයන් ඉටු කර ගැනීමට ආධාර කර ගත යුතු නොවන බව ඔවුන් වටහා ගත යුතුයි.
-Barack Obama
0 Comments