Resolved! Solved

Original topic:

මෙහෙම වෙන්න පුලුවන්ද....?😅

(Topic created on: 09-23-2021 12:09 AM)
63 Views
Hiruka_NU
Expert Level 5
Options
Others
මේක samsung Members එකට අදාලද කොහොමද කියන්න මම දන්නෙ නෑ.හැබැයි මෙයාගෙ samsung එකට අදාල video එකක් ගැන.video එක upload කරල තප්පර 29 ,views 2යි,හැබැයි Likes 1000ක්.🤣



image


image


Hiruka_NU
Expert Level 5
Others
වෙන්න පුලුවන්.එහෙම බැලුවොත් එයාට ඉන්නෙ නමට ඉන්න subcribers ල කට්ටියක් වගේ🤣
Others
Ow. Eyage videos hodai habai. Math english phone reviews walata eyage channel ekai Marcus browleege channel ekai tama mainly balanne🤗
Hiruka_NU
Expert Level 5
Others
එල.😊
Solution
AlジPrimemax
Active Level 7
Others
Seen එක මේකයි. Video එක upload උන ගමන් එයාගෙ fans ල ඕක බලනවා. බලන්න කලින්ම like කරන නිසා ඔහොම වෙන්නෙ. 😅
Hiruka_NU
Expert Level 5
Others
සල්ලි තමා🥲...
Others
Math habai Youtube video eka balanna kalin ma like karanawa. This is a good point
Solution
Sudha777
Active Level 3
Others
Hiruka_NU
Expert Level 5
Others
Oh thanks bro😀
Others
Meyage reviews maru! Man sahena kal idan balanne 😁 Aaron - Mrwhosetheboss
Hiruka_NU
Expert Level 5
Others
Ela😌👍