Original topic:

මෙහෙම එකක් දැන් නෑ නේද?

(Topic created on: 11-29-2021 06:51 AM)
230 Views
nipoo
Expert Level 5
Options
Others

image


මම දන්න විදිහටනන් මෙහෙම 20% - 80% අතර charging එක තියාගන්න ඕනි කියලා එකක් දැන් නෑ, ඒවා ඔක්කොම optimise කරලා තියෙන්නේ.
13 Comments
Others
මෙක phone issue එකක් නෙවෙයි නේද Nipoo? Li- Ion battery වල charge cycles අඩු කරගන්න දෙන advise එකක් නේද?
nipoo
Expert Level 5
Others
නෑ නෑ මං කියන්නේ දැන් මෙහෙම 20% - 80% අතර තියන්න ඕනි නෑ ඒවා optimise කරලා තියෙන්නේ කියලා.
sameera_s_w
Active Level 10
Others
Meka mn danna widihata nm tip ekak witharai... 80% gana nm mn dannaa.. aniwryenma battery full drain wela 0% unoth charge krnne nathuwa nm inna epa kiyana eknm 💯 aththa. Empty battery eka charge nokara thiwwoth battery health adu wei.😇
nipoo
Expert Level 5
Others
ඒක හරි.
Hiruka_NU
Expert Level 5
Others
දැන් එන battery ගොඩක් improve වෙලා වගේම software වලිනුත් ඒවගෙ Optimizing improve කරල තියෙන්නෙ.ඉතින් පරන phone වගේ නෙවේ .දැන් එහෙම ප්‍රශ්න එනව අඩුයි.අඩුයි කිව්වාට එන්නෙම නෑ මං හිතන්නෙ.හැබැයි තාම Youtubers ල ඔය Myth එක ගැන video දානවා.🤣අනික දැන් එන්නෙත් ඔය mAh අඩු battery නෙවේනෙ.😅average 4000mAh ක් වත් තියේ.ඉතින් එහෙම battery health එකට ලොකු බලපෑමක් වෙනව කියලත් නෑ.



My Expearience -මගෙ 5000mAh Device එකක්.මට එහෙම percentage එකක් නෑ🤣.1% උනත් ඔහේ තියේ.100% charge කරන්නෙත් කලාතුරකින්.80% යි 20% අතර ගොඩක් වෙලා නෑ.🤣දැන් අරන් අවුරුද්දකට වැඩියි.දැන් තියෙන්නෙ 4940mAh වගේ.ඉතින් එහෙම ලොකුවට damge වෙන්නෙ නෑ.නේද😅?
nipoo
Expert Level 5
Others
4940 mAh කියලා මැන්නේ කොහොමද?

Settings -> About phone -> Battery information -> Battery capacity?
Hiruka_NU
Expert Level 5
Others
මං phone එක ටික දවසකට කලින් root කලා.හැබැයි දැන් official හරිද😅..?එවෙලෙ ඔය plsy store එකෙන් දාගත්ත හෙන device info apps ගොඩක්.එවගෙ root permission වලින් බලන්න පුලුවන්🙂


ඔයා කියන path එකේ ගියාට තියෙන්නෙ හරිම ගාන නෙවේ හැබැයි😅
nipoo
Expert Level 5
Others
ඔව් අන්න ඒක නිසා තමා මාත් ඇහුවේ.
Hiruka_NU
Expert Level 5
Others
🙂😅