Original topic:

මෙවර පැවැත්වෙන BestWeb.LK 2021 සඳහා Android වැඩකාරයෝ වෙබ් අඩවිය සහභාගි වෙනවා.

(Topic created on: 06-22-2021 11:30 AM)
58 Views
Bhashu
Active Level 8
Options
Others

image


Android වැඩකාරයෝ වෙබ් අඩවිය ඉහළින්ම ඔසවා තබන්න, ඔයාගේ වටිනා vote එක දැන්ම භාවිතා කරන්න. කරන්න තියෙන්නේ මෙච්චරයි.

👉 මේ Link එකට යන්න -https://bit.ly/BestWeb2021 

👉 උඩම පෝලිමේ හතර වෙනියට තියෙන Android වැඩකාරයෝ website එකට vote කරන්න. 

👉 ඊට පස්සේ යාළුවොන්ටත් කියන්න, කියල Vote එකක් දම්මවන්න. එහෙනම් ළමායි දැන්ම පටන් ගමු, මේ දැන්ම. 
4 Comments
Hiruka_NU
Expert Level 5
Others
මං Vote කරල දැන් ගොඩක් දවස්👍👍

සුභ පතනවා android වැඩකාරයෝ😍😍😍
Bhashu
Active Level 8
Others
Thank you brother 🤩
tharu6063
Beginner Level 4
Others
🤔
Bhashu
Active Level 8
Others
o