SLMembers
Active Level 7
Options
- Mark as New
- Bookmark
- Subscribe
- Subscribe to RSS Feed
- Permalink
- Report Inappropriate Content
12-30-2019 06:08 AM in
Others
ජනතාවට තීරණ ගන්න අවස්ථාව දෙන්න ඕනෑ. 
ලාල් කාන්ත
ඇල්ලේ ගුණවංශ හාමුදුරුවෝ මේ ළඟදි මට මුණගැසුණා. බකට් පත්තුකරන්න ඕනෑ වෙසක් කාලයට කියලා උන්වහන්සේ මට කිව්වා. අපිත් ඒක පිළිගන්නවා. මොකද වෙන කාලෙක බකට් පත්තු කළොත් මිනිස්සු හිතන්නෙත් මුන්ට පිස්සු කියලයි. ඒ නිසා ජනතාවට යමක් තේරුම්ගැනීමකට ඉඩහරිමින් තමයි අපි දේශපාලන ක්‍රියාමාර්ග ගන්න ඕනෑ. අපට සමහර ඈත දේවල් පෙනිලා මැදිහත්වීම් කළාට ජනතාව එතැනට ඇවිල්ලා නැත්නම් අපි කරන සමහර වැඩ වෙසක් නැතිව බකට් පත්තු කරනවා වගේ ජනතාවට දැනෙන්න පුළුවන්. ඒ නිසා ජනතාවටත් මේවා රසවිඳින්න ඉඩදෙන්න ඕනෑ. අපි ඒ වෙලාව පොඩ්ඩක් දීලා බලමු.
2 Comments
Dhanuwa
Active Level 3
Options
- Mark as New
- Subscribe
- Subscribe to RSS Feed
- Permalink
- Report Inappropriate Content
12-30-2019 07:30 AM in
Others
දෙෂපාලනය දාන්න එපා මෙකේ 👋🤘
SLMembers
Active Level 7
Options
- Mark as New
- Subscribe
- Subscribe to RSS Feed
- Permalink
- Report Inappropriate Content
12-30-2019 09:08 AM (Last edited 12-30-2019 09:08 AM ) in
Others