Original topic:

පිටරටත් වැලි ජාවාරම්; 'මීකොං' ගඟේ වැලි කොල්ලය

(Topic created on: 12-22-2019 07:54 PM)
160 Views
SLMembers
Active Level 7
Options
Others

ලෝක ඉල්ලුම සපුරාලීම සඳහා 'මීකොං' ගංගා පත්ලෙන් අවුරුද්දකට ගොඩ දමනු ලබන වැලි තොගය ටොන් බිලියන 50ක්(කෝටි 5000ක්) පමණ වෙතැයි ඇස්තමේන්තු කෙරෙයි.

එය අප ජීවත්වෙන මිහිතලයේ සිදු කෙරෙන දැවැන්තම කැණීම වෙයි.

image
මීකොං ගංගාව රටවල් 6ක් අතරින් ගලා බසියි

ඉහත කී ආකාරයේ වැලි ගොඩ දමන එකම ස්ථානය 'මීකොං' ගඟ පමණක් නොවේ. ඉන්දියාව සහ කෙන්යාව ඊට උදාහරණ වෙති. වැලි මුල්කර ගනිමින් එම දෙරටේ සිදු වූ ප්‍රචණ්ඩ ගැටුම් ගැනත් වාර්තා විය.

මිහිතලයේ හැම මිනිසෙක්ම දවසකට වැලි 18kg 'කා දමන තත්වයක්' අද ලෝකයේ පවතී.

0 Comments