Original topic:

පාඨලීගේ රියැදුරු දිලුම්ගේ බිරිඳගෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක්

(Topic created on: 12-24-2019 04:47 AM)
164 Views
SLMembers
Active Level 7
Options
Others

ඒ, කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් තමා, තම කුඩා දරුවා හා මව බලහත්කාරයෙන් ජිප් රථයකට නංවාගෙන බත්තරමුල්ල ප්‍රදේශයට රැගෙන ඒමෙන් මූලික අයිතිවාසිකම් කඩ වූ බවට නිගමනය කරන ලෙස ඉල්ලමින් ය.


image

එදින මුළු රාත්‍රියේම නිදි නොමැතිව ජිප් රථය තුළ ගත කිරීමට සිදු වූ බව පෙත්සම්කාරිය සිය පෙත්සමෙන් අධිකරණයට දැනුම් දී තිබේ.
0 Likes
0 Comments