SLMembers
Active Level 7
Options
- Mark as New
- Bookmark
- Subscribe
- Subscribe to RSS Feed
- Permalink
- Report Inappropriate Content
12-24-2019 04:47 AM in
Othersඒ, කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් තමා, තම කුඩා දරුවා හා මව බලහත්කාරයෙන් ජිප් රථයකට නංවාගෙන බත්තරමුල්ල ප්‍රදේශයට රැගෙන ඒමෙන් මූලික අයිතිවාසිකම් කඩ වූ බවට නිගමනය කරන ලෙස ඉල්ලමින් ය.
එදින මුළු රාත්‍රියේම නිදි නොමැතිව ජිප් රථය තුළ ගත කිරීමට සිදු වූ බව පෙත්සම්කාරිය සිය පෙත්සමෙන් අධිකරණයට දැනුම් දී තිබේ.
0 Comments
