Original topic:

නත්තල් අසිරිය බෙදා ගන්න​ - #MyChristmas #withGalaxy

(Topic created on: 12-29-2020 03:42 AM)
98 Views
SLMembersAdmin
Community Manager
Options
Others

නත්තල් කාලේ හැමතැනකම වගේ විසිරිලා තියෙන නත්තල් අසිරිය photos වලින් විඳගන්න කවුද අකමැති?

christmas-still-life-live-christmas-tree-decorations-festive-wreath-background-knitted-clothes.jpg

 

අන්න ඒ නිසයි, Samsung Member කෙනෙක් වෙන ඔයා ඡායාරූපගත කරන ඒ වගේ නත්තල් සුන්දරත්වය රැගත් ඡායාරූප අපත් සමඟ share කරලා Galaxy M31 සහ තවත් වටිනා තෑගි දිනාගැනීමට අපි ඔබට ආරාධනා කරන්නේ.


කොහොමද ඔයාට participate කරන්න​ පුලුවන්?

1.  ඔයාගේ Samsung Galaxy smartphone එකෙන් ඔයා දකින නත්තලේ සුන්දරත්වය ඡායාරූපගත කරන්න.

2.  Samsung Members app එකේ Galaxy Gallery එකේ ඔයාගේ ඒ ලස්සන photographs upload කරන්න.

3. මේ hashtags භාවිතා කරන්නත් අමතක කරන්න එපා.
#MyChristmas #withGalaxy

4. ඔයාගේ upload එකත් එක්කම ඔයාගේ Samsung Galaxy device එකේ නමත් සඳහන් කරන්න.

 

2020 දෙසැම්බර් මාසය අවසානයේ, ගොඩක්ම නිර්මාණශීලි වගේම සුන්දර ඡායාරූප පෙළගැස්මක් අපි අපේ Samsung Members Sri Lanka සහ Samsung Sri Lanka යන සමාජ මාධ්‍ය ජාලා ගිණුම් වල පළකරනවා.

 

වාසනාවන්ත ජයග්‍රාහකයින් කිහිපදෙනෙකුටම වටිනා තෑගි දිනගන්නත් අවස්ථාව තිබෙනවා.

 

Competition එකට​ inspiration ගන්න මෙන්න මේ photographs බලන්න.

Xmas-Collage.jpg

ඉක්මන් කරන්න. ඔයාගේ නත්තල ඔයාගේම​ ඇසින් ඡායාරූපගත කර දැන්ම අපිට එවන්න.

 

*කොන්දේසි සහිතයි

3 Comments
Cheers_bruh
Active Level 10
Others
කොන්දේසි සහිතයි. 🤣🤣🤣
ඒ ටිකත් type කරලම දැම්මනම් නේ හොඳ 🤔😒
noahm
Active Level 8
Others
It's linked... 😉 18 conditions!
shehantharaka
Active Level 1
Others
samsung galaxy fit 2

uk-feature-better-visibility-to-keep-you-moving-302905603_160.jpg

0 Likes