Original topic:

ගෝඨාගේ ඊළඟ දඩයම

(Topic created on: 12-20-2019 09:06 PM)
202 Views
SLMembers
Active Level 7
Options
Others

image
පොලිස් කොමිසමෙන් පියන් කෙනෙකු කළ ශානි

පොලිසිය යනු රාජ්‍යයේ මුරබල්ලාය. දැන් ඒ මුරබල්ලාටම රාජ්‍යයෙන් බේරීමට පැන දුවන්ට සිදුවී ඇත. එවැනි රාජ්‍යයක්, එවැනි පොලිසියක්, එවැනි ‘ස්වාධීන’ පොලිස් කොමිසමක් ඇති රටක ජනතාවට ඇති ආරක්ෂාව ගැන තැබිය හැක්කේ කුමන විශ්වාසයක්ද?
0 Comments