Highlighted
Active Level 7

image
පොලිස් කොමිසමෙන් පියන් කෙනෙකු කළ ශානි

පොලිසිය යනු රාජ්‍යයේ මුරබල්ලාය. දැන් ඒ මුරබල්ලාටම රාජ්‍යයෙන් බේරීමට පැන දුවන්ට සිදුවී ඇත. එවැනි රාජ්‍යයක්, එවැනි පොලිසියක්, එවැනි ‘ස්වාධීන’ පොලිස් කොමිසමක් ඇති රටක ජනතාවට ඇති ආරක්ෂාව ගැන තැබිය හැක්කේ කුමන විශ්වාසයක්ද?