Original topic:

ගෝඨාගේ අසාර්ථක දින 30 - මර්දනය දිගටම

(Topic created on: 12-17-2019 10:35 PM)
3110 Views
SLMembers
Active Level 7
Options
Others
කිලිපලෛ දී, වැලි ජාවාරමට විරුද්ධව පැවැත්වූ විරෝධතාවයකදී පොලිසිය විරෝධතාකරුවන්ට පහරදී තිබෙන අතර පල්ලිලෛපල්ලි ප්‍රා. මන්ත්‍රීවරයෙකු සහ විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයෙක්ටද ඒ අතරට අයත්. පොලිසිය විසින් කට්ටි වැලි ජාවරම්කරුවන්ගේ මුදල් ගන්නා බවට චෝදනා කෙරේ.
image

image

image

image

0 Likes
0 Comments