Original topic:

එන්න අපි චිත්‍ර අඳිමු

(Topic created on: 12-21-2019 08:40 PM)
61 Views
SLMembers
Active Level 7
Options
Others

image

Graffiti කියන්නේ බිත්ති පුරවන එක නෙමයි. හොඳම උදාහරණය Banksy. එක තැනකදී එයා සමාජයෙන් ප්‍රශ්න කිරීමක් කරනවා මෙහෙම: Soldier කෙනෙක් ඇඳලා එයාව තාප්පයට හේත්තු කරලා පොඩි ගෑණු ළමයෙක් එයාව සෝදිසි කරනවා. ඒක තමයි අනික් පැත්තට ප්‍රශ්න කිරීම කියන්නේ.
1 Comment
SLMembers
Active Level 7
Others
0 Likes