Original topic:

අවුරුදු අසිරිය share කරන්න​

(Topic created on: 04-21-2021 08:06 AM)
760 Views
SLMembersAdmin
Community Manager
Options
Others

කැවුම්, කොකිස් සුවඳ වගේම පරම්පරාවෙන් පරම්පරාවට උරුම වූ අපේකම පිරුනු චාරිත්‍රද මුසුවූ මේ අළුත් අවුරුද්දේ ඔබේ ප්‍රියතම මොහොතවල් capture කර අපත් සමඟ බෙදා ගන්න​.

WhatsApp Image 2021-04-13 at 4.35.45 PM.jpeg

 

අවුරුදු උත්සව​, කැවිලි පිඟන් වගේම, ඔබගේ ප්‍රියතම චාරිත්‍රයන් අනුගමනය කරනා අයුරු capture කර #Avurudu #withGalaxy යොදා Galaxy Gallery එකෙහි upload කරන්න​.

14 Comments
Cheers_bruh
Active Level 10
Others
Are you blind?
Imeshthenuka
Active Level 2
Others
අපේ ජීවිත කියන්නෙ වන් වේ එකක්.අපිට ආපස්ස බලන්න පුලුවන් උනත් ආපස්සට යන්න බෑ.ඉතින් ජීවිතේ කිසි වැදගත් දෙයක් අතඇර ගන්න එපා.ඔයාට ජීවිතේ සතුටින් ගත කරන්න පුලුවන් සුබම සුබ අලුත් අවුරුද්දක් හෙට උදාවේවා කියල මම හදවතින්ම ප්‍රාර්ථනා කරනවා❤️🥳🥳


පොඩ්ඩක් කලින් දැම්ම ඉතින්🤣❤️👍
madu10madu
Active Level 3
Others
😍😍
kamith
Beginner Level 2
Others
Kalin dammat hadawathin oarana prarthanawakne.🙏
Cheers_bruh
Active Level 10
Others
Our admin is a bot
chathura17
Active Level 9
Others
Which admin.
chathura17
Active Level 9
Others
Of corse its true.
sanjayaRuwan
Beginner Level 2
Others
😍😍😍🤩
Others