Original topic:

අයියෝ...මුන් නාන නෑමක්😄😄

(Topic created on: 01-06-2020 05:30 PM)
SLMembers
Active Level 7
Options
Others
පෙරේදා පළමුදා (4) පිවිතුරු හෙළ උරුමේ නියෝජ්‍ය නායක මධු මාධව අරවින්ද ගම්පහ කාර්යාලයක් විවෘත කරලා.

image

image

මධු මාධව මුස්ලිම් හම්බයන් මරන්න ඕන කියල ජාතිවාදී ප්‍රකාශ කළාම මේ ගෙම්බන්පිල press conference තියලා දත්ටික විරිත්තගෙන කිව්වා මධු මාධව අපේ පක්ෂෙ සියලු තනතුරු අතෑරියා කියලා.
0 Likes
0 Comments