Original topic:

අපි නොදන්න Wi-Fi (3 කොටස)

(Topic created on: 12-15-2020 10:36 PM)
160 Views
nipoo
Expert Level 5
Options
Others
Wi-Fiවලට connect වෙන්න අපි හැමෝම දන්නවා උනාට ඒ හා සම්බන්ධ සාමාන්‍යයෙන් පාවිච්චි වෙන්නෙ නැති features 6ක් ගැන තමා කියන්න යන්නේ. Article එක ටිකක් දිග නිසා කොටස් තුනකට කඩලා දානවා එක කොටසකට features 2ක ගානේ. මේ තුන්වෙනි කොටස.
 
image
Source: Wikimedia

 
Wi-Fi Sharing
 
ඉස්සර hotspot දෙනකොට දෙන්න පුළුවන් mobile dataවලින් විතරයි. ඒත් දැන් පුළුවන් Wi-Fiත් share කරන්න.
 
image
Wi-Fi sharing/nipoo @ Samsung Members
 
 
Mobile Data Only Apps
 
ගොඩක් අය දැන් content based mobile data packages active කරගන්නවා. ඒත් Wi-Fi connect වෙලා ඉන්නකොට ඒවා පාවිච්චි කරන්න විදිහක් නෑ නේ. ඒකට කරන්න තියෙන්නේ Mobile data only apps කියන feature එක active කරගන්න. අපි select කරන appsවලට mobile dathත් අනිත් appවලට Wi-Fiත් පාවිච්චි වෙන්නේ එතකොට.
 
image
Mobile data only apps/nipoo @ Samsung Members

 
 - nipoo @ Samsung Members
 
(Article එක copy කරනවනන් credits දීලා copy කරන්න.)
2 Comments
AlジPrimemax
Active Level 7
Others
Great ❤
nipoo
Expert Level 5
Others
❤️
0 Likes