Original topic:

අපි නොදන්න Wi-Fi (2 කොටස)

(Topic created on: 12-15-2020 09:47 PM)
nipoo
Expert Level 5
Options
Others
Wi-Fiවලට connect වෙන්න අපි හැමෝම දන්නවා උනාට ඒ හා සම්බන්ධ සාමාන්‍යයෙන් පාවිච්චි වෙන්නෙ නැති features 6ක් ගැන තමා කියන්න යන්නේ. Article එක ටිකක් දිග නිසා කොටස් තුනකට කඩලා දානවා එක කොටසකට features 2ක ගානේ. මේ දෙවෙනි කොටස.
 
image
Source: Wikimedia

 
Switch to Mobile Data
 
ඔයා Internet එකත් එක්ක වැඩ කරන කෙනෙක්නන් අත්‍යාවශ්‍ය වෙලාවක connection එක slow උනොත් එහෙම එපා වෙනවනේ. අන්න ඒ ප්‍රශ්නෙට තමා මේ feature එක තියෙන්නේ. Wi-Fi slow උන ගමන් ටක් ගාලා mobile dataවලට මාරු වෙනවා. මේ feature එක on කරන්න mobile dataත් on කරලා තියෙන්න ඕනි.
 
image
Switch to mobile data/nipoo @ Samsung Members
 
 
Turn on Wi-Fi automatically
 
ඔයා ගමන් යන කෙනෙක්නන් ඒ යන යන තැන්වල Wi-Fi තියෙනවනන් මේ feature එක on කරගන්න. හැබැයි මේකට location on කරලා තියෙන්නත් ඕනි. Wi-Fi තියෙන තැනේ location එක autoම save කරගෙන ඒ තැනට ගියාම autoම Wi-Fi on වෙනවා.
 
image
Turn on Wi-Fi automatically/nipoo @ Samsung Members

 
 - nipoo @ Samsung Members
 
(Article එක copy කරනවනන් credits දීලා copy කරන්න.)
2 Comments
AlジPrimemax
Active Level 7
Options
Others
✌✌
nipoo
Expert Level 5
Options
Others
❤️
0 Likes