Original topic:

ගෝඨා; දෙපත් නයා🐍

(Topic created on: 12-19-2019 07:47 AM)
243 Views
SLMembers
Active Level 7
Options
Others

image

හම්බන්තොට වරාය අවු: 99කට බදු දීම වරදක් බවත් ඒ සම්බන්ධයෙන් චීනය සමඟ සාකච්ඡා කරන බවත් පසුගිය මාසයේ සිය ඉන්දීය සංචාරය අතරවාරයේ ඉන්දීය මාධ්‍යයකට පැවසූ ගෝඨාභය, 99 වසරකට චීනයට බදු දී තිබෙන හම්බන්තොට වරායේ වාණිජ ගිවිසුම ගැන තමන්ට ගැටලුවක් නොමැති බව දැන් පවසයි.
0 Likes
1 Comment
SLMembers
Active Level 7
Others
On Dec 19, Gotabaya met with the Foreign correspondents based in Colombo, making it clear that the Sri Lankan government will not re-negotiate the existing agreement on Hambantota Port & the commercial contract that has been signed will not be changed due to government changes.
0 Likes