- Mark as New
- Bookmark
- Subscribe
- Subscribe to RSS Feed
- Permalink
- Report Inappropriate Content
02-10-2021 09:03 AM in
Games & EsportsUpcoming Viking based strategy game
මෑත කාලයේ ගොඩක් දෙනෙක් ප්‍රිය කරපු Vikings කතා මාලාවත් සමග viking based games ගොඩක් ජනප්‍රිය වුනා. ඉතින් අද අපි කතා කරන්නේ PC players අතර ජනප්‍රිය වුන viking based strategy game එකක් ගැන. ඉතින් ඒ තමයි Northgard කියන game එක දැන් Galaxy owners ලා වන ඔයාලට Northgard mobile version එකක් එනවා ළඟදීම. ඉතින් ඔයාලටත් පුළුවන් ඔයාලගේ Galaxy device එකෙන් viking යුගයට ගිහින් සටන් කරලා ඒ experience එක ලබාගන්න. මේ game එක real time strategy game එකක්, ඔයාලට base එකක් build කරන්න, base එකට අවශ්‍යය resources එකතු කරලා army එකක් හදාගෙන සතුරන් සමග සටන් වදින්න පුළුවන්.
මේ game එක Galaxy S21 Ultra device එකේ එන Exynos 2100 processor එක සහ 120Hz display එකේ ඔයාලට smooth high quality gameplay experience එකක් ගන්න පුළුවන්.
ඉතින් මේ Northgard කියන game එක මේ පල්ලෙහා තියන video එකෙන් ඔයාලට බලාගන්න පුළුවන් කොහොමද කියලා.
ඔයාලා දැනටමත් මේ වගේ strategy games play කරනවද? comments වලට දාන්න අනිත් අයටත් දැනගන්න.
- Mark as New
- Subscribe
- Subscribe to RSS Feed
- Permalink
- Report Inappropriate Content
02-10-2021 12:50 PM in
Games & Esports- Mark as New
- Subscribe
- Subscribe to RSS Feed
- Permalink
- Report Inappropriate Content
02-10-2021 11:16 PM in
Games & Esports