Original topic:

Samsung Members Challenge Series Season 2 - COD Mobile Winners

(Topic created on: 12-02-2020 06:26 AM)
206 Views
GamerLK
Active Level 6
Options
Games & Esports

128850907_10158816403700540_4653670955523589998_o.jpg

 Dilnuwan "DILA 99" Weerasuriya becomes the champion in this month's Samsung Members Challenge Series Season 2 Call of Duty Mobile tournament.

9 Comments
Anonymous
Not applicable
Games & Esports
ඕවා ගහලා අන්තිමට යාන්ත්රික මිනිස්සු තමා බිහිවෙන්නේ ..ලෝකෙම යාන්ත්රික වෙලා..මනස විකෘති වෙලා .....ගොඩක් ලෙඩ්ඩූ වෙලා 🙁
BrianZGoD
Active Level 2
Games & Esports
menna game nogaha ledek wuna ekek
Anonymous
Not applicable
Games & Esports
ගේම් නොගහා ලෙඩ වුනේ නම් නෑ මහත්තයෝ 😂 අපිට ඔයිට වඩා හොද ලමාකාලයක් තිබ්බා බන්.හව්ස්වරුවේ සෙල්ලම්කරලා රෑවෙනක්න් හවස්වරුවේ ඇල්ලේ නාලා එන්නේ ..එහෙම අතීතයක් තිබ්බා උබලාට කොහොමද දන්නෑ බන් ඔවාට ඇබ්බැහි වෙච්ච උබලා ඕවා දන්නෑ බන්😂 උබ හිනාවෙයි මට කමක් නෑ බන් ඒ අතීතෙට අපි තාම ආදරෙයි..සතුට තිබ්බේ එතන ..නැතුව ෆෝන් එකක් හරි කම්පියුටර් එකක් හරි ඉස්සරහ නෙමෙයි.❤
BrianZGoD
Active Level 2
Games & Esports
apitath athithe thibba...jiwithe apith winda habai dan game ghnawa..hamadema krnawa...game ekata abbahi wenne nane hamoma...dan meka win krpu pora awilla hoda player kenek..eka eyage talent eka nathuwa ledak neme..anika mcn ekale apita 4n pc thibbanm apith ekale idanma hasirenne mehema...dan suddo 90 gannwala game ghuwa kiyala leddu wunada nane...game ekk ghla yanthrika minissu bihiwenawanm oya kiyana widihata...alaka bahala napu oya diya bariyekda...nane nane...😅😅😅
0 Likes
BrianZGoD
Active Level 2
Games & Esports
thawa deyak...game gahala manasa wikurthi wenne manasa durwala ayage misak hoda gamerslage neme..anika nikam walak balala asahane hadila innawata wada/ganja poddak gahan innawata wada game ekkta yomuwela nasthi nowi innath puluwm neda.poddak hithuwanm hodai..🙂😍
Anonymous
Not applicable
Games & Esports
එල එල උබේ කැමැත්තක් බන්..මන් පුද්ගලිකව ගේම් ගහන්නෑ .මන් ඕක වින් කරපු මනුස්සයාට මුකුත් කියන්නෑ මචං මන් කිව්වේ (pubgi,free fire)වගේ ඒවා මොකද අත්දැකීම් තියෙනවා ඒවාට ඇබ්බැහි වුන මිනිස්සුන්ට විච්ච දේවල් ..මගේ යාලූවෙක්ගේම උදාහරණයක් මොලේ සයිල මැරුනා..ඌ කොමා තතවෙට ආවා. මන් මෙතන අදහස් කලේ ගේම් වර්ග කීපයක් විතරයි මචන් පොඩ්ඩක් තේරූම් ගනින්
BrianZGoD
Active Level 2
Games & Esports
ela ela bokka..api methana kiyawan wadkna...anthimata okkoma game gahai api tharahawei 😅😅
Anonymous
Not applicable
Games & Esports
සිරාවට ❤😊🤭
vsrzone
Active Level 4
Games & Esports

Congrats! 

0 Likes