Original topic:

Samsung Galaxy M01 Asphalt 9

(Topic created on: 07-08-2021 07:26 AM)
NewanRanawana
Active Level 4
Options
Games & Esports
Samsung Galaxy M01 එකට Asphalt 9 support කරන්නේ නැද්ද??😪💔
17 Comments
Games & Esports
Spec මදි
NewanRanawana
Active Level 4
Games & Esports
අඩේ ඉතින් බන් 2GB නේ
NewanRanawana
Active Level 4
Games & Esports
ඊටත් පිටරට එව්වගේ play කරන videos තියෙනවනේ🤔
Games & Esports
ප්‍රශ්නෙ ඇත්තෙ CPU එකේ හරි GPU එකේ හරි වෙන්න ඇති. අනික ඕවගෙත් Spec වල regional Changes ඇති, හරියට Exynos එකයි snapdragon එකයි වෙනස් වෙනවා වගේ. අනික සමහර ෆෝන් වල හොඳ spec තියන varient මෙහෙට එන්නෙ නෑ.
NewanRanawana
Active Level 4
Games & Esports
හ්ම්😒
Games & Esports
Bro mage solution ek accept krnn plwnd 🙄
chathura17
Active Level 9
Games & Esports
A01 එකකින් asphalt 9 වැඩ කරනවා.
NewanRanawana
Active Level 4
Games & Esports
Ow bn eke wada