Original topic:

Samsung සහ Unity එක්ව හදපු අලුත් gaming technology එක!

(Topic created on: 01-18-2021 09:03 AM)
772 Views
GamerLK
Active Level 6
Options
Games & Esports

Samsung-Post-14_2.png

 Samsung ආයතනය සහ Unity සමග එක්ව එකතු වී හදලා තියන අලුත් gaming technology එක තමයි Adaptive Performance කියන feature එක, මේකෙන් කරන්නේ ඔයාලා game එක play කරනකොට FPS (Frame rate) එක ස්ථාවරව පවත්වාගෙන ගිහින් smooth lag නැති gameplay experience එකක් ඔයාලට ලබාදෙන එකයි. ඉතින් මේ partnership එක නිසා ඔයාලට Galaxy S21 එකේ gaming experience ගැන worry වෙන්න ඕනේ නැහැ.

2 Comments
Hemesh90
Active Level 4
Games & Esports
Great 👌
Iroxx
Beginner Level 3
Games & Esports
😍😍
0 Likes