Original topic:

S Pen එකෙන් play කරන්න පුළුවන් games

(Topic created on: 09-30-2020 06:14 PM)
389 Views
GamerLK
Active Level 6
Options
Games & Esports

Game-with-S-Pen.png

 

අද අපි කතා කරන්න යන්නේ ඔයාලත් Galaxy Note 20 Ultra එකක් හෝ Galaxy Note එකක් use කරන කෙනෙක් නම් ඔගොල්ලොනගේ Note device එකේ එන S Pen එකෙන් play කරන්න පුළුවන් games මොනාද කියලා

 

1.Fruit Ninja

Fruit Ninja game කියන්නේ හැමෝම play කරලා තියන popular game එකක් ඉතින් මේ game එක ඔයාලට S Pen එක use කරලා play කරන්න පුළුවන්. S Pen එක නිසා ඕගොල්ලන්ට Fruit Combos ගන්න ඉතාමත් ලේසි.

 

2.Draw Something Classic

මේ game එක ටිකක් වෙනස් game එකක්, ඔයාගේ යාලුවෙක් එක්ක එකතු වෙලා play කරන්න තියන game එකක්. මේකේ කරන්න තියෙන්නේ ඔයාගේ යාළුවා අදින drawing එක guess කරන්න. ඉතින් ඕගොල්ලන්ගේ S Pen එක use කරන්න පුළුවන් තවත් fun game එකක් තමයි Draw Something Classic කියන්නේ.

 

3.Scribble Racer - S Pen

මේ game එක S Pen එක වෙනුවෙන්ම හදපු game එකක් ඉතින් මේක තියෙන්නේ S Pen එක use කරලා play කරන්න ඉතින් ගොඩක් fun level තියන මේ game එකෙන් හොඳ experience එකක් ගන්න පුළුවන්.

 

4.Magic Touch: Wizard for Hire

මේ game එක හොඳම උදාහරණයක් ඔයාගේ S Pen එකේ හැකියාව පෙන්නුම් කරන්න. මේකේ උඩින් වැටෙන balloons පුපුරුවන්න ඔයා එකේ තියන symbol එක අඳින්න ඕනා ඉතින් ඔයාගේ  S Pen එකේ  latency එක සහ phone එකේ touch sampling rate එක ගොඩාක් වැදගත් වෙනවා ඉතින් Note 20 Ultra එකේ 240Hz touch sampling rate සහ S Pen එකේ 9 milliseconds ultra-low latency එකක් තියන හින්දා ඔයාට නිවැරදිව සහ ඉක්මනට මේ game එක play කරන්න පුළුවන්.


ඉතින් මේ list එකට අමතරව ඔයාලා දන්න S Pen එකෙන් play කරන්න පුළුවන් games එහෙම තියනවනන් comment section එකේ share කරන්න අමතක කරන්න එපා.

13 Comments
Games & Esports

Wow S Pen එක සිරානේ! 

Hemesh90
Active Level 4
Games & Esports

Yes

Hemesh90
Active Level 4
Games & Esports

Fruit Ninja !!!!

rav33n
Moderator
Moderator
Options
Games & Esports
PUBG gahanna barida 👀
pazindu
Active Level 4
Games & Esports
Matath oya prashnema awa😂
RISKYTAP722
Active Level 8
Games & Esports
Fortnite wage gahanne S pen 3k 4k ona wei eke option godata hahahah ❤❤ ela post ekak
Buddhikajay
Active Level 4
Games & Esports
ela
Games & Esports
Temple Run🤔
Ishara101
Active Level 4
Games & Esports
s pen ekata ena professional drawing apps monawada? pay karala ganna puluwan