- Mark as New
- Bookmark
- Subscribe
- Subscribe to RSS Feed
- Permalink
- Report Inappropriate Content
08-31-2020 02:57 AM in
Games & Esportsවසර තුනකට ආසන්න කාළයක් පුරාවට PUBGM සමග රැදි සිටි Playersලට ඔන්න තවත් සුභ ආරංචියක් ගැන කියන්නයි අපි සුදානම් වෙන්නේ, පහුගිය කාළය තුල PUBGM වෙතින් අපිට විවිධ වර්ගයේ experience එකක් ලබා දුන්නා ඉතින් එ ලබා දුන්න experience එක අලුත් මට්ටමකට ගෙන එමට PUBGM කණ්ඩායම සියලුම කටයුතු සුදානම් කර අවසන්.
මේ update එක ගැන කෙටි විස්තරයක් සහිත video එක පහලින්.
PUBGM කණ්ඩායමේ නවතම Update එක වන්නේ Pubg Mobile Version 1.0 යි
Pubg Mobile Version 1.0 හි විශේෂයෙන් ඔවුන් වැඩි දියුණු කරන ලද අංග වන්නේ NEW TECH - NEW UX - NEW ERA මෙම අංග තුනෙන් ඔබ වෙතට නැවුම් වු අත්දැකිමක් ලබා දිමට PUBGM කණ්ඩායම සුදානම්.
NEW TECH යටතේ ඔවුන් ප්‍රධාන වශෙයෙන් Graphics පැත්තට විශේෂ අවධානයක් යොමු කරලා තියනවා. PUBG Mobile වගේම PUBG PC සිට PUBG Lite දක්වා ඔවුන් විශේෂයන් බලන දෙයක් තමයි Graphics කියන්නේ අපි බලමු PUBG Mobile Version 1.0 හි ඔවුන්ගේ නව හදුන්වා දිම් මොනවද කියලා. ඉතින් Character එකේ Movements වැඩි කරම්න් Realistic ගතිය වැඩි දියණු කරලා තියනවා parachute එකෙන් රිලිස් වන තැන සිට සියලුම Graphics Update කර තිබනවා.
දෙවනුවට NEW UX යටතේ New User Experience එකක් අපිට ලබා දි තිබෙනවා. එයින් අපට අවශ්ය Items සදහා ඉක්මනින් ලගා වෙන්න පුලුවන් වගේම පැහැදිලි Lobby එකක් හා අපට අවශ්ය ආකාරයෙන් Lobby එක වෙනස් කරගැනිමට මෙවර Update එකෙන් ලබා දිලා තියනවා.
Samsung Members වන ඔයාලට අපි ආරාධානා කරනවා සැප්තැම්බර් 8 වනදාට පැමිණ PUBG Mobile Version 1.0 නැවුම් වු අත්දැකිම ලබා ගන්න කියලා.
- Mark as New
- Subscribe
- Subscribe to RSS Feed
- Permalink
- Report Inappropriate Content
08-31-2020 03:02 AM in
Games & Esportswaiting ☺
- Mark as New
- Subscribe
- Subscribe to RSS Feed
- Permalink
- Report Inappropriate Content
08-31-2020 03:45 AM in
Games & Esports- Mark as New
- Subscribe
- Subscribe to RSS Feed
- Permalink
- Report Inappropriate Content
09-01-2020 09:30 AM in
Games & Esports
- Mark as New
- Subscribe
- Subscribe to RSS Feed
- Permalink
09-01-2020 09:41 PM in
Games & Esports- Mark as New
- Subscribe
- Subscribe to RSS Feed
- Permalink
- Report Inappropriate Content
09-20-2020 09:31 PM in
Games & Esportskattiya meka play karada? kohomada feedback?
- Mark as New
- Subscribe
- Subscribe to RSS Feed
- Permalink
- Report Inappropriate Content
09-21-2020 12:12 AM in
Games & EsportsNice!
