- Mark as New
- Bookmark
- Subscribe
- Subscribe to RSS Feed
- Permalink
- Report Inappropriate Content
07-29-2020 07:12 AM (Last edited 07-29-2020 07:14 AM ) in
Games & Esports
Mobile games play කරන්න use කරන finger control methods
ජංගම දුරකථන සදහා වෙන්වු mobile games අද වන විට ජනප්‍රියත්වයෙන් ඉතාමත් හොද තැනකට ගොස් අවසන්ය. ඉතින් mobile games ගැන කතාකරනකොට වැදගත්ම topic එකක් තමයි finger controls, විශේෂයෙන් PUBG Mobile සහ Call of Duty Mobile වගේ games play කරනකොට. ඉතින් අද අපි කියලා දෙන්න යන්නේ කොහොමද හරියටම mobile games play කරන්න තමන්ගේ ඇගිලි හසුරුවන්නේ කියලා, අපි මේ සදහා යොදා ගන්නේ PUBG MOBILE හා COD MOBILE ආකාරයේ mobile games බවද මතක් කරන්න කැමැතියි.
Battle Royale Games සම්බන්ධයෙන් ගත් කල, ඔබ මතක තබා ගත යුතු කරුණක් නම්, ඔබ තුල ඉතා හොද උපාය මාර්ග තිබුනෙද එවා හරි ආකාරව ක්‍රියා කිරිමට නම් තමන්ට හැසිරි විමේ දක්ෂතාවය ඉතා හොද මට්ටමකට රැගෙන ආ යුතු බව, එ සදහා භාවිතා කල හැකි විවිධ පාලන සංසන්දනයක් මෙන්න.
Two-Finger/Thumb Control
මෙය බොහෝ දුරට ක්‍රීඩකයින් වැඩිපුරම භාවිතා කරන පහසු පාලන ක්‍රමයක් වන අතර බොහෝ දෙනෙකු පාහේ ක්‍රීඩාව ආරම්භ කළේ එලෙසිනි. buttons පෙළගැස්වීම පැහැදිලිවම ක්‍රීඩකයන්ගේ අභිමතය පරිදි වෙනස් කිරීමට හැකි අතර ඔබ කල යුත්තේ ප්‍රධාන item වලට ඇති buttons ඔබගේ මහපට ඇගිල්ලට සමානව ඇති දුරෙන් සකස් කර ගැනිමයි. එයින් ඔබට ඉක්මනින් අවශ්ය buttons කරා ලගා විමට හැකියි එම නිසා හොදින් අවශ්‍ය buttons පමණක් තොරාගෙන එවා එ ආකාරයන් සකසා ගන්න.
මෙහි ඇති පැහැදිලි අවාසිය නම් ඔබට එකවර බැලීමට, move කිරීමට සහ වෙඩි තැබීමට නොහැකි වීමයි. ඔබ ඉදිරියට පැමිණෙන සතුරන් ඉතා හොදින් දැකිය යුතු විම හා අවශ්ය වු විට Crouching/Prone වගේ දැ කිරිමට ප්‍රමාදයක් සිදුවෙනවා. එහෙත් ඔබ මනා ලෙස Two-Finger/Thumb Control ක්‍රමවේදය practice කලහොත් ඔබට ඉතා පහසු හා දක්ෂ ක්‍රීඩකයෙක් විමට හැක.
Four Finger Claw Control
බොහෝ professional ක්‍රීඩකයින් භාවිතා කරන Control එක මෙය වන අතර මෙය අප කලින් Two-Finger/Thumb Control හි සදහන් කරන ලද අවාසි සම්පුර්ණයෙන්ම නැති වි යන අතර ඔබේ මහපට ඇගිලි සහ ඔබ පහසුවෙන් භාවිතා කිරිමට හැකි ඇගිලි දෙකට අවශය දුරින් buttons සකසා ගැනිම වගේම Two-Finger/Thumb Control වලට වඩා වැඩි ප්‍රමාණයක buttons සකස් කිරිමට හැකිය.එ වගේම ඉදිරියට පැමිණෙන සතුරන් සමග සටන් කරන විට ඉක්මනින් ප්‍රහාරය එල්ල කිරිම,Crouching/Prone වගේම ඔබගේ movements වෙනස් කර සතුරාගේ ඉල්ලක්කය මග හැරිමට මෙම Four Finger Claw Control එකෙන් ඉතා පහසුවෙන් කරගත හැකිය.
Four Finger Claw Control එකේ ඇති අවාසිය නම් මෙම method එක මුළුමනින්ම ප්‍රගුණ කිරීමට තරමක් දුෂ්කර වීමයි.බොහො ක්‍රිඩකයන් Four Finger Claw Control කිරිමට උත්සහ කර උත්සහයන් අතහැර දමන ප්‍රමාණය වැඩිය. මෙම Four Finger Claw Control යනු ඉතා වැදගත් නිවැරිදි පුහුණු විමකින් පසුව ඔබට ඉතාමත් පහසු සහ වැදගත් method එකක් වනවා නිසැකය.
Five Finger Claw Control
මෙය ඉතාමත් අමාරු method එකක්, ඔබේ ඇගිලි 5ක් මේ method එකට පාවිච්චි වේ. මේ method එක වැඩියෙන්ම ප්‍රොයෝජනවත් වෙන්නේ ඔයාගේ weapon එක ඉක්මනට scope කරන්න පුළුවන් වීමයි. මේ Five Finger Claw Control එක master කරන්න පුළුවන් වුනොත් ඔයාව පරද්දන්න කාටවත් ලේසි වෙන එකක් නැහැ.
Control customization
අපි උඩ කතාකරපු methods use කරන්න ඔගොල්ලොන්ගේ in-game button layout එක change කරගන්න ඕනා. ඉතින් මේ පල්ලෙහා තියන image එකේ තියන විදිහට game settings වලට ගිහින් controls ගිහිල්ලා customize කියන button එක click කරලා දෙවෙනි image එකේ තියන විදිහට ඔයාගේ layout එක ඔයාට පහසු ආකාරයට change කරගන්න පුළුවන්.
ඉතින් ඕගොල්ලෝ games play කරන්නේ මොන method එකටද? පල්ලෙහා comment කරන්න.
- Mark as New
- Subscribe
- Subscribe to RSS Feed
- Permalink
- Report Inappropriate Content
07-30-2020 07:46 PM in
Games & Esports- Mark as New
- Subscribe
- Subscribe to RSS Feed
- Permalink
- Report Inappropriate Content
07-31-2020 10:48 PM in
Games & EsportsTell us how you managed to learn 5 finger claw? What did you start with?
- Mark as New
- Subscribe
- Subscribe to RSS Feed
- Permalink
- Report Inappropriate Content
08-01-2020 12:22 AM (Last edited 08-01-2020 12:23 AM ) in
Games & Esports(Left hand thumb - move
Left hand index finger - jump/prone
Left hand Middle finger - shoot
Right hand thumb - scope, aim
Full gyroscope sensitivity - aim)
After that I'm tried to scope with right hand index finger. This is my 5 finger claw 😊
Important Notice - I'm not a pro player🙂
- Mark as New
- Subscribe
- Subscribe to RSS Feed
- Permalink
- Report Inappropriate Content
08-01-2020 12:32 AM (Last edited 08-01-2020 12:32 AM ) in
Games & Esports- Mark as New
- Subscribe
- Subscribe to RSS Feed
- Permalink
- Report Inappropriate Content
09-21-2020 01:04 AM in
Games & EsportsSira!