- Mark as New
- Bookmark
- Subscribe
- Subscribe to RSS Feed
- Permalink
- Report Inappropriate Content
04-21-2022 05:55 AM (Last edited 04-21-2022 05:55 AM ) in
Games & EsportsInnersloth හා Krafton සමාගම් වල ජනප්‍රිය Games දෙකක් වන Among Us හා PUBG NEW STATE games දෙකේ collaboration එකක් අප්‍රේල් මාසයේ එළිදැක්වීමට සූදානම් වන බව පවසා තිබෙනවා.
මේ special collaboration එක 2022 අප්‍රේල් 21 සිට 2022 මැයි 19 වෙනකන් තියෙන limited collaboration එකක් විදිහා හඳුන්වන්න පුලුවන්.මේකෙදි players ලා ට Among Us game එකේ විදිහට ක්‍රීඩා කරන්න පුලුවන් minigame එකක් තියෙනවා. Troi map එකේ match එකක් පටන් ගන්නකන් squads වල players ලා ට මේක Play කරන්න පුලුවන්. Squad එකේ එක player කෙනෙක් Imposter විදිහට ඉන්න අතර අනිත් players ලා කොහොමහරි මැරෙන්නේ නැතුව ඉන්න try කරන්න ඕනේ PUBG Match එක පටන් ගන්නකම්.
ඒ වගේම මේ Update එකේ අලුත්ම quests කිහිපයක් ඇතුලත් කරලා තියෙනවා. Players ලා ට ඒවා Complete කරලා Among Us themed emblems, titles හා frames ලබාගන්න පුලුවන්.ඒ වගේම Map එකෙත් තැන් කිහිපයකම Among Us decorations හා props බලාගන්න පුලුවන්. Starting Island, Chester හා Anchorville ඒ තැන් විදිහට හඳුන්වන්න පුළුවන්.
- Mark as New
- Subscribe
- Subscribe to RSS Feed
- Permalink
- Report Inappropriate Content
04-21-2022 06:00 AM in
Games & Esports- Mark as New
- Subscribe
- Subscribe to RSS Feed
- Permalink
- Report Inappropriate Content
04-21-2022 06:02 AM in
Games & Esports- Mark as New
- Subscribe
- Subscribe to RSS Feed
- Permalink
- Report Inappropriate Content
04-21-2022 08:47 AM in
Games & Esports- Mark as New
- Subscribe
- Subscribe to RSS Feed
- Permalink
- Report Inappropriate Content
04-30-2022 06:58 AM in
Games & Esports