Original topic:

Casual play කරන්න හොඳ mobile games part 2

(Topic created on: 09-09-2020 08:01 AM)
113 Views
GamerLK
Active Level 6
Options
Games & Esports

 

Casual-Mobile-2.png

 

1. Sky: Children of the Light

මේ game එකේ පොඩි gameplay එකක් අපි feature කරා අපේ Galaxy Note 20 Ultra review එකේ. (Link - youtu.be/DK8L4Bz8CGM) ඉතින් අපි එකේ කිව්ව විදිහට මේ game එක ගොඩක් visual සහ sounds අතින් ඉතාමත් ලස්සන game එකක්. හොඳ story එකක් සහ හොඳ soundtracks තියන මේ game එක relax වෙලා play කරන්න හොඳ game එකක්. ඉතින් ඔයාලගේ Samsung phone එකේ Dolby Atmos support කරනවානම් මේ game එකේ sound experience තවත් වැඩි කරගන්න පුළුවන්.

 

2. SimCity BuildIt

ගොඩක් ප්‍රසිද්ධ PC game එකක් තමයි Simcity කියන්නේ ඉතින් මේ game එකේ mobile version එක දැන් ඕගොල්ලන්ට play කරන්න පුළුවන්. මේ game එකේ කරන්න තියෙන්නේ city එකක් හදලා එක manage කරන්න.

 

3. Mario Kart Tour

Nintendo console වලට විතරක් තිබ්බ මේ  Mario Kart game එක දැන් mobile එකෙත් ඕගොල්ලන්ට play කරන්න පුළුවන්. Mario world එකේ ඉන්න characters ලා ගොඩක් choose කරලා අමුතුම විදිහේ racing experience එකක් ඕගොල්ලන්ට මේකෙන් ගන්න පුළුවන්. ඉතින් ඔයාලත් play කරලා බලන්න මේක.

 

4. Injustice 2

DC fans ලා වෙනුවෙන්ම හදලා තියන මේ fighting game එක Mortal Kombat හදපු developers ලා තමයි හදලා තියෙන්නේ. mobile එකෙන් play කරන්න fighting game එකක් හොයනවනන් Injustice 2 තමයි හොඳම game එක. ගොඩක් character customization තියන මේ game එකේ ඔයාලගේ ආසම DC charactersලාගෙන් play කරන්න පුළුවන්.

 

5. Rayman Adventures

Rayman කියන්නෙත් ප්‍රසිද්ද classic platform game එකක්. ගොඩක් fun gameplay එකක් තියන මේ game එක අනිවාර්යෙන්ම play කරන්න ඕනා game එකක්. ගොඩක් ලස්සන visual style එකක් සහ challenging gameplay එකක් තියන මේ Rayman Adventures කියන game එකට අමතරව තවත් Rayman Jungle Run / Rayman Fiesta Run කියලා versions තියනවා, ඒවත් try කරලා බලන්න. 

 

 

2 Comments
vsrzone
Active Level 4
Games & Esports

Mario Kart Tour - fun 1v1

Games & Esports

මේවා සිරා! 🎉

0 Likes