Original topic:

Battlefield Mobile Game Coming in 2022

(Topic created on: 04-28-2021 09:52 PM)
641 Views
GamerLK
Active Level 6
Options
Games & Esports

Battlefield Mobile Game Coming in 2022

Samsung-Post-22.png

 Mobile gamersලා වන ඔයාලට හොඳ news එකක්, EA games වලින් ගිය සතියේ Battlefield mobile version එකක් එනවා කියලා announce කරා, ඉතින් මේක 2022 තමයි mobile එකට release වෙන්නේ ඉතින් call of duty වගේ ගොඩක් Console සහ PC gamersලා  අතරේ ප්‍රසිද්ධ මේ game එක ඔයාලට දැන් mobile එකෙන් experience කරන්න chance එකක් තියනවා 

 

GamerLK_0-1619671876954.png

 

 

0 Comments