Original topic:

Apex Legends Mobile අද release වෙනවා!

(Topic created on: 05-17-2022 07:49 AM)
203 Views
GamerLK
Active Level 6
Options
Games & Esports

Apex Legends mobile game එක අද දිනයේ Mobile Platforms වලට release වෙනවා.

56.png

 Apex Legends mobile කියන්නේ හොඳ Gameplay experience  එකක් ගන්න පුළුවන් ගොඩාක් Players ලා ගණනාවක් Play කරන්න කැමති  Separate battle royale game එකක්.මේ Game එක  Competitive mobile games ගහන Players ලා ට විශේශ වෙන විදිහට හදලා තියෙන අතරම ගොඩක් mobile-friendly features හා advancements මේකට ඇතුලත් කරලා තියෙනවා.

Download Apex Legends Mobile today from the Play Store!

2 Comments
Games & Esports
Finally 😃❤️
RISKYTAP722
Active Level 8
Games & Esports
Who elese was played apex legends Useing a PC or console