Original topic:

ලංකාවේ සුපිරිම PUBG Mobile teams & players

(Topic created on: 07-05-2020 10:17 PM)
137 Views
GamerLK
Active Level 6
Options
Games & Esports

Sri-lanka-top-PUBGM-Teams.png

 

 ලංකාවේ මේ වන විට ප්‍රසිද්ධම සහ වැඩියෙන්ම play කරන game එක තමයි PUBG Mobile.මේ game එක විනෝදාංශයකට වඩා එහා ගිහින් තරඟකාරී මට්ටමින් ලංකාවේ සහ ජාත්‍යන්තර තරඟ වලට ක්‍රීඩා කරන කණ්ඩායම් ගොඩක් ඉන්නවා. Samsung Members ඔයාලටත් තරඟකාරීත්වය පෙන්නන්න PUBG Mobile තරඟවලට සහභාගී වෙන්න පුලුවන්.ඉතින් අද බලමු PUBG Mobile Play කරන ලංකාවේ ඉන්න සුපිරිම teams 5.

 

*මේ teams වල playersලා සහ ranking base වෙලා තියෙන්නේ මේ අවුරුද්දේ පෙබරවාරි මාසයේ Gamer.LK එකෙන් පැවැත්වූ Esports Premier League (EPL) PUBG Mobile තරඟාවලියේ results වලින්.  මේ teams වල ගොඩක් playersලා දැන් මාරු වී ඇත.

 

1 - Team Frag

GamerLK_0-1593574265858.png

ලංකාවේ ප්‍රසිද්ධම PUBG Mobile team එක තමයි මේ. මේගොල්ලෝ game එක ආපු දවසේ ඉදන් play කරනවා. සැහෙන්න ලොකු අත් දැකීම් බහුල team එකක්. 

  • Riham “FRagTauterr” Mohammed
  • Ijas “FRagJay” Mohammed
  • Mohammed “FRagMinator” Rizan
  • Umair “FRagPunisher” Sufiyan

 

2 - Team ISSL

GamerLK_1-1593574265862.png

නොයෙකුත් බාධක ඔස්සේ තම කණ්ඩායම හසුරවමින් හොඳ PUBG Mobile තරඟයක් ලබා දෙන team එකක්. 

  • Tharindu “ISSL | Mamatha” Induwara
  • Ashwin “ISSL | Azzwin” Wickramaarachchi
  • Kelum “ISSL | Kelum” Ranasighe
  • Ramesh “ISSL | Jimmy” Kavindu Ishara

 

3 - 24 K GOLD

GamerLK_2-1593574265867.png

මෙම කණ්ඩායම බොහෝ tournaments වලට සහභාගී වෙමින් තම දක්ෂතා පෙන්නපු team එකක්.

  • Ahamed “24 K SHAZ” Zharan
  • Hifas “24 K PERFECT” Ahamed
  • Mohamed “24 K ROMY” Faazil
  • Mohamed “24 K |  ANSA” Ansaf

 

4 - Official Royal Commandos (ORC)

GamerLK_3-1593574265870.png

ඕනෑම කණ්ඩායමකට හොඳ අභියෝගයක් දිය හැකි team එකක්.

  • Udam “ORC | PREDA” Roshinda Sirisena
  • Tharusha “ORC | THARU” Vihanga
  • Ravindu “ORC | TADASHI” Bhashitha
  • Wiraj “ORC | CHOCO” Lakshan Janaranjana

දැන් මේ team එක හදුන්වන්නේ TSL කියන නමින්. ඉතින් මේ team එකේ අලුත්ම playersලා වෙන්නේ 

  • Ijas “FRagJay” Mohammed
  • Mohammed “FRagMinator” Rizan
  • Ravindu “ORC | TADASHI” Bhashitha
  • Wiraj “ORC | CHOCO” Lakshan Janaranjana
  • Sub - Tharusha “ORC | THARU” Vihanga

 

5 - NØ RULES infinity club (NRC)

GamerLK_4-1593574265864.png

කණ්ඩායම් හැගීම සෑම විටම මුල් කරගෙන play කරන team එකක්.

  • Kusal “NRC | GUDDA” Sirimanna
  • Sadurshan “NRC | PUREAiM” Saravana
  • Reshan “NRC | RESHA” Kavishka          
  • Awantha “NRC | AWANTHA々” Sandun

 

ඕගොල්ලෝ මොකද හිතන්නේ මේ teams ගැන? මේ list එකට එන්න ඕනා කියලා හිතන වෙන Teams තියනවනම් comment කරන්න හැමෝටම දැනගන්න.

 

තවත් Esports හා video games වල කරුණු දැනගැනීමට හා තරඟාවලි සමග එකතු වීමට Samsung Members Games & Esports එක follow කරන්න අමතක කරන්න එපා.

3 Comments
Games & Esports

Menna supiri waddo. Jaya wewa!

Samsung_zh8y7Es
Beginner Level 2
Games & Esports
ogollo free fire karan natha
GamerLK
Active Level 6
Games & Esports

ඔව් අපි Freefire කරනවා. ඉස්සරහට Tournaments කරන්න plan කරනවා. ඔයා හිතන විදිහට ලංකාවේ කී දෙනෙක් Freefire play කරනවද?