Original topic:

𝗦𝗮𝗺𝘀𝘂𝗻𝗴 𝗚𝗮𝗺𝗲𝘀 𝗣𝗹𝘂𝗴𝗶𝗻𝘀

(Topic created on: 06-17-2020 12:10 AM)
184 Views
SHΛN
Active Level 8
Options
Gaming Hub
Gamersලට ගොඩක් වැදගත් වෙයි. 

🔥 𝗚𝗮𝗺𝗲 𝗕𝗼𝗼𝘀𝘁𝗲𝗿 𝗣𝗹𝘂𝘀 - High quality, Balance, Max FPS, Battery Savings වගේම Custom වගේ Mode වලට Gaming performance මාරු කරගන්න පුළුවන්.

🔥 𝗣𝗲𝗿𝗳 𝗭 - Game එක තුළදි Hardware Performance පෙන්නනවා. 
      FPS CPU GPU Temperature

🔥 𝗗𝗮𝗶𝗹𝘆 𝗟𝗶𝗺𝗶𝘁𝘀 - Addict වෙන්නේ නැතුව play කරන්න කැමති අයට මේක සුපිරි..

මං හිතන්නේ මේක හැම Phone Range එකටම තියනව, Game Luancher එක Update කරලා බලන්න. Galaxy store එකෙත් තියනව. Android 10 ට මේ 3ම තියනව.
 Super Smart සෙට් එකට මීට වැඩිය Features ඇති.👊🤍
image

image

image

image

image

7 Comments
Benjaminben
Active Level 7
Gaming Hub
what device
SHΛN
Active Level 8
Gaming Hub
Any Samsung phones (android 10)
0 Likes
dilum
Active Level 8
Gaming Hub
oka patta
Anonymous
Not applicable
Gaming Hub
ko na ne ban a30s eke kohomada ganne
0 Likes
SHΛN
Active Level 8
Gaming Hub
Android 10d? මෙතන බලන්න.
0 Likes
Anonymous
Not applicable
Gaming Hub
0 Likes
Anonymous
Not applicable
Gaming Hub
update kra game lancher eka eth na
0 Likes